ඒ ලමය සිය දිවි හානි කරගැනීමට මූලික හෙතුව විදියට මම නම් දකින්නෙ එයාගෙ දෙමවුපියන්ගෙ වැරැද්ද.
අද කාලෙ බහුතරයක් දෙමවුපියන් සල්ලි මත්තෙම නැහෙන්න පුරුදු වෙලා. ලමයි ගැන හොයන්න බලන්නෙ නෑ. මේ කොලඹ සමාජය තුල මේ දෙය බරපතල ලෙස වෙනව.
පොඩ්ඩක් හිතන්න..මොන ප්‍රශ්න ආවත් අපිට සිය දිවි හානි කරගන්න හිතෙනවද? නෑ...