රහසින් මට රහසින් ...ලන්වී කියු කතා.. :yes::yes:
දෑසින් නුබෙ දෑසින් ... මුලු ලොවම සිස් උනා :yes::yes:
පිනි ඇහැරෙන සීතලේ නුබෙ මතකයන් උනුහුම තමා :yes::yes:
නිම්නැති හසරැල් බෙලේ දඟකාරකම් නිති සිහි උනා :yes::yes:
මා සැනසුවා සදා ... මා ඈ සැනසුවා සදා:yes::yes:
ඈ ආදර වදන් කියා ...මගෙ ජීවිතය...