මචං අපි බුදු දහම හරියට අදහනවනම් අපි අනිත් ආගම් වලට නීග්ර නොකර ඉන්න ඕන, ඔය වැඩෙට හැම ආගමකම අය අඩු වැඩි විදිහට සම්බන්ද වෙනවා, අපේ අයත් කොච්චර කුකුල්ලු මරණවද, අපි මස් නොකා නොමරා ඉන්න 1 අපේ ජීවිතයට හොදයි, අනිත්1 thread 10 ක් ගත්තොත් 1 ක් ජාති වාදය ගැන, මචංලා මම එළකිරියේන් ලබාගත්ත ලොකුම දේ මට හොද...