අද අගරදගුරු කරන්නේ කරන්නේ එදා ප‍්‍රභාකරන
ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර, දෙමළ ජනතාවගේ සාම්ප‍්‍රදායික වාස භූමිය ලෙස සැලකිය යුතු යයි ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් කල ප‍්‍රකාශයකට ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් වීරවංශ...