1. E

    මේ විදිහෙ කාලකන්නි වැඩ කරන්න එපා එලකිරිය&#3545

    මොලේ කචල් එවුනුත් ඉන්නවනේ බන් මේකෙ
  2. E

    මං යකාටවත් බය නෑ.. ගැහැණුකම අතහැරියා… ගිණිස&#3

    මං යකාටවත් බය නෑ.. ගැහැණුකම අතහැරියා… ගිණිස&#3 තමන් යකාටවත් බය නැති ගැහැණියක් බවත් තමන් ගැහැණුකම අතහැර ඉදිරියට ආ බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි. ගල්කිස්ස ප‍්‍රදේහයේ පැවති රැස්වීමක් අමතමින් ෆොන්සේකා මහත්මිය මෙසේද කීවාය. ‘අවනීතියක් රජයන සමයක සරත්...
  3. E

    බස් එකේදි වුනේ

    matath oya wage set wenawa ethokata athata katata dila atharinawa peya 2-3 ka gamanak ne
  4. E

    SMD bulbs and LED bulbs

    jaya wewa ona unoth kiyannam mama hemathenakatama demma
  5. E

    JVP රටට ඕනිද?නැද්ද?

    Wedak Nehe weda nehe desum witharai
  6. E

    උපදෙසක් දෙන්න පුළුවන් අය help

    1. පොලීසියෙ කම්ප්ලේන් එකක් දාපං මරණ තර්ජනය කරනව කියලා. 2. පොලිසියෙ ලොකු එකෙක් අල්ලන් ඌව බය කරපං. 3. ඒත් හරි යන්නෙ නැත්තං ඌව උඹලගෙ ගෙදරට ගෙන්නල නෙලපං. තමංගෙ තැනකදි කෙලියට කේස් නෑ ආත්මාරක්ෂාවට කෙලියා කියන්න පුලුවන් Patiya kiyana de hari ehema karapan
  7. E

    දකුණු අධිවේගයේදී ජයසුරියගේ වාහනයේ ඌරෙක්

    දකුණු අධිවේගයේදී ජයසුරියගේ වාහනයේ ඌරෙක් තැපල් නියොජය ඇමති සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් වාහනයේ වල් ඌරෙකු හැපි ඇතැයි වාර්තා වේ. ඊයේ රාත‍්‍රියේ මෙම අනතුර සිදුව ඇත්තේ ජයසූරියගේ වාහනය තවත් වාහනයකට ඉස්සර...
  8. E

    ශී‍්‍ර ලංකා පිල 7 දා පිටත්වෙයි

    ශී‍්‍ර ලංකා පිල 7 දා පිටත්වෙයි පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරග 2 ක් එක්දින අන්තර්ජාතික තරග 5 ක් සහ ටෙස්ට් තරග තුනක් සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස 7 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි. ආසියානු ටෙස්ට් ශූරතා තරගාවලි දෙකද ඇතුළුව දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරගාවලි 17 ක්...
  9. E

    මහේල-සංගා සිරසේ ‘ඔබද ලක්ෂපති මමද ලක්ෂපති’ ද&#3

    මහේල-සංගා සිරසේ ‘ඔබද ලක්ෂපති මමද ලක්ෂපති’ ද&#3 ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සුප‍්‍රකට තරු දෙපළක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර සිරස රූපවාහිනියේ ‘ඔබද ලක්ෂපති මමද ලක්‍ෂපති’ වැඩසටහනට සහභාගී වී නියමිත තරග කාලවේලාව ඉකුත් වන තුරුත් නොදැවී තරගයේ රැදී සිටීමට සමත් වූහ. මෙම වැඩසටහන වෙනුවෙන් තරග...
  10. E

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    අපි මෙතන මඩ ගහන්නෙ අනිත් ටීම් වලට නෝන්ඩි දාන්නෙ හුදෙක් කට්ටිය අතර උනන්දුව වැඩි කිරීමටත් මේ ත්‍රෙඩ් දිගටම උඩින් තියා ගැනීමටත් පමණයි. මොන ටීම් එකක්වත් චාටර් කිරීමක් හෝ පහත් කිරීමක් කීයටවත් අදහස් වෙන් නෑ මඩ පාරවල් වලින් කාගෙ හරි හිත රිදුනා නම් සමාවෙන්න ඕන. ඒ නිසා විහිලු වැරදියට ගන්න එපා තරහා...
  11. E

    නුවර වලිය !!!

    sure ekatama jangi seen ekak..
  12. E

    udeni attanayaka

    ela
  13. E

    ‘විමල් ගියාට පස්සෙ අපිට කෙළඋණා’ – ලාල් කාන්ත

    ‘විමල් ගියාට පස්සෙ අපිට කෙළඋණා’ – ලාල් කාන්ත විමල් වීරවංශ මහතා තම පක්ෂය හැරයෑම නිසා ජනතාව තුළ ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ තිබු විශ්වාසය අද වන විට කඩා වැටී ඇති බව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩ සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පවසයි. කැස්බෑව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන පක්ෂ කාර්යාලය පිහිටුවීමේ උත්සවයකට...
  14. E

    සජිත් ප්‍රේමදාස හෙට රජයට එක්වෙයි?

    Mama kawada hari sri lankawe Janadipathi wenawa-Sajith
  15. E

    අක්ක නගෝ පිස්සු පීකුදු

    මුන්ගේ ගොන් ආතල් බන්
  16. E

    එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

    මම නුවර ගම්පොල

    No contents