දිනක් ඇය වෙනත් නමකින් (නිම්මි නමින්) මුහුනු පොතේ අලුත් ගිනුමක් අරබු අතර, ඊට අමතරව මුහුනු පොතේ තවත් අලුත් ගිනුමක් අරබා එයට දිනුශගේ පරන පෙම්වතියගේ නම( දිලිනි) යෙදුහ.ඉන් පසු ලක්ෂි එම මුහුනු පොත් දෙකෙන්ම දිනුශ නමින් වූ නොදන්නා මිතුරාගේ යෙහෙලියන් ඌහ.ඉන් පසු නිම්මි හා දිලිනි නමින් පෙනිසිටි ලක්ෂි...