1. Rsupun

    🔴 ජය ශ්‍රීමහා බොදියේ උඩ මලුවේ දී පුපුරන ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත් අඩංගුවට 🤔

    සුදු ඇදගෙන පිරිත් නුල් බැදගෙන අටපිරිකර අරගෙන media වට කරන එන දේශප්‍රේමී බයියන්න්ගේ/ දේශපාලුවන්ගේ සැබෑ ස්රුපය අපි ආගමට/ ජාතියට ආදරෙයි අපිට බලය ලබාගන්න සැප ගන්න විතරයි හොදේ
  2. Rsupun

    ජෙප්පොන්ගෙ ජංගි කොටේ අභ්‍යාවකාශයට 😂😂😂

    කමක් නෑ අවුරුදු 74 උන් එකක් වත් කලේ නෑ නෙහැ මේ පාර කෙල වෙන්න දෙයක් දැන් ඉතුරුවෙලා නෑ NPP කරනවා නම් කරයි නැත්නම් කොමත් ඉවරයි කියලා දන්නවා
  3. Rsupun

    🔴 ජය ශ්‍රීමහා බොදියේ උඩ මලුවේ දී පුපුරන ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත් අඩංගුවට 🤔

    කෝ අර ජාතිමාමක දේශ හිතයිශි බුදු දහම බේර ගන්න බයියෝ ටික 88/89 ගග වැලලෙන උන් ටික උබලගේ උන් බලය ගන්න ඔනේ ජාරාවැඩක් කරනවා පේනවානෙහ් මේවට පොස්ට් වැටෙන් නෑ අපේ හාමුදුරුවනේ 😂😂
  4. Rsupun

    මයිනා දුන් චිට් එකෙන් පාර්ලිමේන්තු ආ අරන්තලා භික්ෂු ඝාතක කරුණා අම්මාන්..😎😎😎

    මේවා අවුලක් නෑ බයි පුතුන්ට පපුවට ගහන් පොලව ඉම්ම්බම හරි උබල දේශ දොහියෝ වෙන්න එපා 88/89 මතක් උනාට මේවා මතක් වෙන් නෑ අපේ සිංහ පුතුන්ට :D
  5. Rsupun

    මිනීමරුවන් සමග හෙළුවෙන් ද?

    අනේ හුකේ.. හිරුනිකගේ ඉතිහාසය හොයලා බලපන් කෝ කොලන්නවට මුලින්ම කුඩු ගෙනල්ලා කුඩු පුරුදු කලේ ඔකිගේ අප්පොචා අද සිංහල පවුල් කියක් විදොනවා ද ඔකිගේ අප්පොචා කරපුවට.. ඊට පස්ස්සේ කුඩු දුමින්දයා..
  6. Rsupun

    88, 89 කාලෙ උබ තරුනයෙක් නම්

    ඉතින් උබලගේ රාජපක්ෂලා කලෙත් ඔය ටිකම තමා :D හින තියා දැ හුස්ම ගන්න පනත් නැ දුපත් වැසියන්ට
  7. Rsupun

    88, 89 කාලෙ උබ තරුනයෙක් නම්

    රාජපක්සලා තෙල් පෝලිම් වල කියක් මැරුවද ගැස් පෝලිම් වල කියක් මැරුවද බේත් නැති කරලා කියක් මැරුවද කන්න නැති කරලා කියක් මැරුවද අධ්‍යාපනේ නැති කරලා හින කියක් මැරුවද 22.16 million මිනිස්සුන්ගේ හින කියක් මැරුවද 88/89 ගැන මාර කැක්කුමක් තියන උන් ටික මේවාටත් උත්තර දීල පලයන් කෝ
  8. Rsupun

    ජවිපෙ නායකයන් ජීවත් වන්නේ සම්මාදම් කරන මුදලින්…

    නාමල් බේබි උදේ 8 ට ගහින් 5 ඇවිත් රස්සා කරලා චිචි මල්ලි මාස් පඩි අරගෙන මහන්ද මාමා නඩු කතා කරලා අරගන්න සොච්චමෙන් නෙනෙහැ මේ රාජපක්ෂ පවුලම නඩත්තු කරන්නේ දෙවියනේ :D
  9. Rsupun

    18+ ආයුර්වේද වෙදකම්

    දෙකක් තියනවා aurweda dgree එකක් කරලා වෛද්‍ය සබහවේ exam කරලා පාස් වෙන්න ඕනේ පාරම්පරික නම් වෛද්‍ය සබහවේ exam එක කරලා ලියාපදිචිය අරන් කරන්න පුළුවන් (වේද පරම්පරාව පෙන්න ඕනේ මේකේ නම්) මොක කලත් වෛද්‍ය සබහවේ ලියාපදිචිය ඕනේ
  10. Rsupun

    මොල්කාන්තාගේ දුව

    යවපු රොකට් එකක් ගැන හොයන්න එකක් නෑ රොකට් යවන්න සල්ලි කොහෙන්ද අහන්න එකක් නෑ ගු නැවක් ගේනවා එකට මොකද උනේ කියන්න එකක් නැ සුදුලුනු සිනි වලින් හොරා කෑව මික් නෑ හැබයි අනුරගේ ලපේයි ලාල්ගේ දුවගේ රෙද්දවල් හොයන්න නම් වෙලා තියනවා බයි හැත්තට මයිනගේ ගු පුච්චන් කාපං නම්බුයි :D
  11. Rsupun

    මොල්කාන්තාගේ දුව

    මයිනා මැරිච්ච ගැනී වගේ අඩියාව.. :D උබ නාමල් කරපු dgree එක හෙව්වද චිචි කරපු dgree එක හෙව්වද කොහෙද කලේ කියල හෙව්වද උ නසා එකේ වැඩ කළා කිව්ව ඒවා හෙව්වද කියපන් ඉසෙල්ලා ම අනුන්ගේ හුට්ටවල් හොයන්න කලින් තමන් කඩේ ගිය උන්ගේ රෙද්ද හොයල ඉදපන් :D
  12. Rsupun

    ලීක් එකක්... (කොහොමද් අපිට බලපාන්නේ කියල විතරයි...පොටෝ හරි වීඩියෝ හරි සීන් එකෙක් නෙමේ)

    කුතුහලය ඇන්ඩ් ලංකාවේ උන්ට තියන සෙක්ස් ඇරියස් එක...
  13. Rsupun

    ලංකාවේ Passport වලට ඉස්සරහට Visa Free වෙන රටවල්❤️❤️

    ඕවා මොනද මහින්ද මාතත්යා රට ම චිනේ ට වික්කේ ගොටාබය මාතත්යා සින්ගපුරුවක් කරලා දැන් ලෝකේ අංක 1 පාස්පෝර්ට් එක තියන්නේ අපිට :D
  14. Rsupun

    පොල් ගස් | තැබිලි ගස් සුදු මැස්සා හානිය

    කෘශි කර්ම එකේ උන්ට පඩි ගෙවන්නේ පිනටද
  15. Rsupun

    JVP එකට පුළුවන් ද රට හදන්න?

    ඊට කලින් කියපන් කෝ නාකි මයිනා ට පුළුවන් ද රට හදන්න කියලා :D

    No contents