රස්සා නෑති කුඩ්ඩෝ ගන්ජා කාරයෝ මාස ගානක් ගෝල්ෆේස් එකේ පිනට කකා බිබී ජෝගි දාල , ගෙවල් ගිනි තියලා, මිනී මරලා, රටම අනාත කරලා පත් කරගත්ත ජනාදිපතිතුමාගේ ටෑක්ස් එක සෑපද පුතේ? ඔක්කොම අඩු වෙලා අතට කීයද ආවේ?![]()
ඔරකල් මෑන්ට උබලා යන්න කිව්වා ඌ ගියා. දෑන් සෑපද?

රනිල්ට එන්න කිව්වේ අරගලකාරයෝද පගෝ?ඔරකල් මෑන්ට උබලා යන්න කිව්වා ඌ ගියා. දෑන් සෑපද?![]()
ගෝටාට යන්න කියලා අරගලකාරයො කාටද එන්න කිව්වේ පගෝ?රනිල්ට එන්න කිව්වේ අරගලකාරයෝද පගෝ?

ආදායම බලල නෙමෙයිනේ වියදම් කරන්නේ ඡන්දයි උන්ගෙ කොමිස් එකයි බලලා නේ.tax gewanta bari nam karuna karala rata hadanta katha karanta epa itin ...
itin tax gahala padi widihata denne me ratema ewuntane... me tax gewanta ba kiyana eeunge pawul wala ewun ne owage wada karanne.. pita sakwala jiwiyo nemeine gov wada karanne...ආදායම බලල නෙමෙයිනේ වියදම් කරන්නේ ඡන්දයි උන්ගෙ කොමිස් එකයි බලලා නේ.
ඉතින් ඉන්කම් එකෙන් 99% ටැක්ස් කියලා ගෙව්වත් මෙතෙක් රට කරපු උන් එක්ක කොහොමත් රට හැදිල්ලක් කරන්න බෑ
Tax ගෙවන එක අවුලක් නෑ හැමෝගෙන්ම සාධාරණ විදිහට tax ගනන්ව නම්.tax gewanta bari nam karuna karala rata hadanta katha karanta epa itin ...
anik ewunta horu horu kiyantath epa
okkoma nikan kanta balan inta epa..
itin tax gahala padi widihata denne me ratema ewuntane... me tax gewanta ba kiyana eeunge pawul wala ewun ne owage wada karanne.. pita sakwala jiwiyo nemeine gov wada karanne...
rata hadenta minissu hadenta one... aruta muta agilla dik karala therumak na...