1. AtulaSiriwardane

    ජැක්සන් ඇන්තනි පචවාහිනි සභාපති

    උගත් කම ඉහට ගහලා තියන එවුන්ට මේ වගේ තැනක ඔලුව කෙලින් තියන් ඉන්න පණ නැහැ. දෙපාර වදින කොට චූ යයි. :D
  2. AtulaSiriwardane

    Are you in Italy???

  3. AtulaSiriwardane

    Hansaya ? or Aliya ?

    මොකෙන් හරි කමක් නැහැ දැන් තියෙන ආන්ඩුව කණ රත් කරලා ගෙදර යවන්නයි ඕන :yes:
  4. AtulaSiriwardane

    වංචාවට දූෂණයට එරෙහිව මහින්ද (විශ්වාසද?)

    මහින්දට වංචාවෙන් දූෂණයෙන් රට බේරා ගන්න ඕන නම් චන්දෙ හොර නොකර ගෙදර යන්න තිබුණා. දැන් ඉතින් වංචාව දූෂණය දෙගුණ තෙගුණ වෙනවා. :no:
  5. AtulaSiriwardane

    වංචාවට දූෂණයට එරෙහිව මහින්ද (විශ්වාසද?)

    Horakam karana ekala rata karanne kohomada ban horakam karanawa misak?
  6. AtulaSiriwardane

    නිදහස් දින ටෙලිප්‍රොම්ප්ටර්

    අග විනිසුරු පත් කරන්නෙත් ලොක්කනෙ. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  7. AtulaSiriwardane

    වංචාවට දූෂණයට එරෙහිව මහින්ද (විශ්වාසද?)

    වංචාවට දූෂණයට එරෙහිව මහින්ද (විශ්වාසද?)
  8. AtulaSiriwardane

    මහින්දගේ මෛත්‍රී සහගත දේශපාලනය

    මහින්දගේ මෛත්‍රී සහගත දේශපාලනය පශ්චාත් මැතිවරණ සේවක දඩයමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - පා.ම. ලාල්කාන්ත දේශීය...
  9. AtulaSiriwardane

    නිදහස් දින ටෙලිප්‍රොම්ප්ටර්

    ඒ වුණාට ඒ මනුස්සයා ඒක වහගෙන එක එකාට කියල පණ්ඩිත කතා ලියවගෙන නැති ලොකු කම් මවල පෙන්නලා රටේ ඉන්න මෝඩයින්ගෙ ගෞරවය ලබාගෙන බොරුවට උෂාර් වෙන්නෙ නැහැනෙ. මගඩි කර කර ඉඳල අන්තිමට චන්දෙ දිනන්න උනෙත් මගඩි වලින්ම නෙ.
  10. AtulaSiriwardane

    ඡන්දෙ සුපිරිසුදුයි කියන සුදනො මොකද කියන්

    ඔය ඔක්කොම එකට එකතු කරන්න හදන්නෙ මහින්දට ගොඩ පිටින් අරන් ඔඩොක්කුවට දාගන්න නෙ. මං නැතත් එළකිරි එකේ ඉන්න වැඩි හරියක් ඔය මගඩි වලට අහු වෙන ජාතියෙ අය නෙමෙයි. :yes:
  11. AtulaSiriwardane

    සැබෑ හමුදා කුමන්ත්‍රණයක්

    සැබෑ හමුදා කුමන්ත්‍රණයක්
  12. AtulaSiriwardane

    නිදහස් දින ටෙලිප්‍රොම්ප්ටර්

    Big deal is working a lot to cover it up, and you get annoyed when we show it. :yes:
  13. AtulaSiriwardane

    නිදහස් දින ටෙලිප්‍රොම්ප්ටර්

    සිංහලෙන් කතා කරන්නෙත් ටෙලිප්‍රොම්ප්ටර් බලාගෙන තමයි. නැත්නම් 'මොකද?..හරිද?" වගේ මරිය කඩේ ටෝක් එකක් දුන්නොත් ඔක්කොම ඉවරයිනෙ. :rolleyes:
  14. AtulaSiriwardane

    නිදහස් දින ටෙලිප්‍රොම්ප්ටර්

    නිදහස් දින ටෙලිප්‍රොම්ප්ටර්
  15. AtulaSiriwardane

    ඡන්දෙ සුපිරිසුදුයි කියන සුදනො මොකද කියන්

    මේව පච නම් ඔයගොල්ලො කැමති ඇති. පොඩ්ඩක් එලියට බැහැල මිනිස්සු එක්ක කතා කරල බලන්න. මිනිස්සු දැන් රට යන රටාව දන්නව. ඕක ගෝලයන්ට රහසක් උණාට ලොක්ක දන්නව තත්වෙ භයානකයි කියල. දැක්කෙ නැද්ද නිදහස් උත්සවේ දවසෙත් ඇටි කෙහෙල් කාල වගෙ ලාන්තරස් ගහල හිටියෙ.
  16. AtulaSiriwardane

    MR ගෙ රුසියා ගමන ගැන ජනතාව බයෙන්ලු

    රුසියාවෙන්වත් පවුල සංවර්ධනය කරගන්න කීයක් හරි ලැබෙයිද දන්නෙ නෑ. :rolleyes:
  17. AtulaSiriwardane

    MR ගෙ රුසියා ගමන ගැන ජනතාව බයෙන්ලු

    MR ගෙ රුසියා ගමන ගැන ජනතාව බයෙන්ලු

    No contents