මේ ඔක්කොම සින්දු මම ගත්තා. ඔක්කොටම බොහොම පින්. ඒ වගේම පිටු 4000 සම්පූර්ණ කරලා තියෙන මේ වෙලාවේ මේක ආරම්භ කරපු මධු සහෝදරයටත් මේක මේ විදියට සාර්ථකව පවත්වාගෙන යන්න උදවු උපකාර කෙරැ හා කරන හැම දෙනාටමත් මාගේ සිරස නමා ආචාර කරනවා ඉතාම සන්තෝෂයෙන්... ඒ වගේම මම දැකපු හොදම සහෝදරත්වයක් වගේම හොදම සංවර කමක්...