වෙන එව්ව වගේ තමා මේ පැකේජ් එකත් 😂😂😂 බොරු කයියට hutch එකෙන් ඩේට ලිමිට් කරන් නෑලූ... 😂😂 අද උදේ හෙනටම ස්ලෝ.. පට්ට විදියට මන් බැලුවා ඇයි කියල්.. උන්ගෙ click app එකේ 4G වලට වඩා 3G speed නේ 😅👍 ඒකත් දාලා බැලුව... ම්ම්හ්හ්..... වැඩක් නෑ.. ෆෝන් එක රීස්ටාර්ට් කරලත් බැලුව.. ඒත් නැ.. ඊට පස්සේ උන්ට කෝල්...