Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ච
යුද්ධාධිකරණ තීන්දුවට අස්සන් නොකළා නම් එය
මචන් උබ දන්නවද දන්නේ නෑ.... අපේ ගෙවල් ගාව එක හමුදාවෙ එක්කෙනෙක් හිටියා.... එයාගේ වයිෆ්ට බබෙක් හම්බුවෙන්න හිටියා....ඉතින් බබා හම්බුවෙන්න ලංවෙලා මෙයා ගෙදර ආවා... නිවාඩු අරගෙන ... ආයෙත් වැඩට යන්න තිබ්බ දවසේ තමයි බබා හම්බ උනේ... ඉතින් අර මනුස්සයා දවස් 2ක් තව ඉඳලා වැඩට ගියේ.... පොන්සේකා මහත්තයා...
චාමචා
Post #44
Oct 6, 2010
Forum:
ElaKiri Talk!
ච
ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි
ඇත්ත .... හැබැයි මහින්ද විශ්‍රාම යන්න හිටපු එක්කෙනාට තමයි සේවාදිගුවක් දීලා වැඩ ගත්තේ... මහින්ද කියන්නේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න දන්න මනුස්සයෙක්.... මචන් ඔෆීස් උනත් එකක බොස් උනාම වැඩගන්න දැන ගන්නඕනා...
චාමචා
Post #64
Oct 5, 2010
Forum:
ElaKiri Talk!
ච
ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි
සහතික ඇත්ත.... ෆොන්සේකා මහත්තයා ඉල්ලන් කනවා ෂුවර් එළියට දැම්මනම්.... කටට බ්‍රේක් නැති නිසා තමයි ඔක්කොම ප්‍රශ්න...
චාමචා
Post #61
Oct 5, 2010
Forum:
ElaKiri Talk!
ච
ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි
1948න් පස්සේ මේ රටට වැඩක් කරපු පුද්ගලයෝ තුන්දෙනයි ඉන්නේ... ඩී.එස් - ප්‍රේමදාස - මහින්ද..... අකමැත්තෙන් උනත් මේක පිළිගන්න වෙනවා....
චාමචා
Post #31
Oct 5, 2010
Forum:
ElaKiri Talk!
ච
ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි
මචන් රනිල් ඉන්න හැටි බලපන් /// පණ නෑවගේ.. තාලේට අත්පුඩියක් ගහන්න බැරි අයි.ටී.න් එකේ වරදක් නෙමෙයි... තොප්පිගල කෑලෑවක් කිව්වේ අයි.ටී.න් එක නෙමෙයි....
චාමචා
Post #21
Oct 5, 2010
Forum:
ElaKiri Talk!
ච
ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි
මචන් ඒකේ වගකීමේන් 90%ක් යන්නේ රනිල්ට..... රනිල් එයාට විරුද්දව කථාකරන අයට යන තැනට වැඩ සලස්වනවා.... දයාසිරිත් ළඟදීම ගියේ නැත්නම් මම කන කපාගන්නවා....
චාමචා
Post #13
Oct 5, 2010
Forum:
ElaKiri Talk!
ච
ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි
ඇත්ත..... හැබැයි මේක කරන්න බැරි දෙයක් නෙමෙයි....
චාමචා
Post #6
Oct 5, 2010
Forum:
ElaKiri Talk!
ච
ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි
1000000000000% එකඟයි....
චාමචා
Post #5
Oct 5, 2010
Forum:
ElaKiri Talk!
ච
ප්‍රභූ ආරක්ෂක රථයක් දියවන්නා පාලමේ ගැටෙය
අම්මෝ මූ බලන් හිටියාවගේ කියන්නේ... :lol::lol: ඒක විමල්ගේ බැකප් එකක්... ඕක වෙන වෙලාවේ මම එතන හිටියේ...
චාමචා
Post #3
Oct 5, 2010
Forum:
News and Updates
ච
ඇගේ වෛරය
මොඩර්න් කාළි අම්මා....
චාමචා
Post #19
Oct 5, 2010
Forum:
News and Updates
ච
ආසියාවේ ආස්චර්ය
මචන් පොඩි එවුන්ගේ ආසාවනේ... මුන් එහෙම හිතලා ආතල් එකක් ගන්නවා ... අපි ඉඩ දෙමු.... අනිත් එක ෆොටෝස් දෙකේ මිෂෙල් ඔබාමාගේ අත් දෙක බලන්න... ඇස් තිබ්බත් පාට කණ්නාඩි දාලා ඉන්න මී හරක්ට ඕක පේන්නේ නෑ
චාමචා
Post #13
Oct 5, 2010
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
First
Prev
3 of 3
Go to page
Go
No contents
Top
Bottom