වත්මන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය රාජපක්ෂ රෙජීමය යටතේ ධීවර ඇමැතිවරයාව සිටියදී ඔහුගේ බාල පුත්‍රයා විසින් බාල වයස්කාර දැරියක බලෙන් පැහැරගෙන වසරක් තිස්සේ රඳවාගෙන සිටිතියි ද රාජිත සහ ඔහුගේ බිරිඳ සුජාතා ඊට උදව් කර ඇති බවද දැරියගේ මවත් පියාත් අද කොළඹ ගලදාරි හෝටලයේ දී මාධ්‍ය හමුවක්...