බර අඩු කරගන්න ඔනෙද? diet කරන විදිය
දැන් ගොඩක් දෙනෙක්ට මේ තරබාරු ගතිය, ඇග අඩු කරගන්න අමාරුකම හරි හරියට තියන ප්‍රශ්නයක් නෙ. :eek:බර අඩු කරගන්න වැඩිපුරම බලපාන්නේ diet එක. ඩයට් කියන්නෙ බඩගින්නෙ ඉන්න නෙමේ, කන විදිය වෙනස් කරන එක. එ විදියට කැම කැවෙ නැතුව මැරීගෙන exercise කරා කියලා ලොකු වැඩක් වෙන්නෙ...