1. ovalprasad

    oyagollo play krapu hodama game eka moakka???

    එලකිරි මචන්....
  2. ovalprasad

    RemiX nil taraka

    හොදටම හොදයි මචන්.. දිගටම මේ වගේ සින්දු කරපන්... එල බීට් එක....
  3. ovalprasad

    RemiX nil taraka

    මචන් මම බාන්න දැම්මා.. එලකිරි.. තෑන්ක්ස්...
  4. ovalprasad

    oyagollo play krapu hodama game eka moakka???

    ම‍චන් දැන් ඒ වගේම අලුත් ගේම් එකක් තමයි "god father 2". ගති ගේම් එක....
  5. ovalprasad

    oyagollo play krapu hodama game eka moakka???

    එලකිරි මචන් තෑන්ක්ස්....:cool::cool::cool::cool::cool:
  6. ovalprasad

    oyagollo play krapu hodama game eka moakka???

    රේටින් නම් තියෙනවා පට්ට වෙන්න.. 8.5 ගේම් ස්පොට් එකේ... http://www.gamespot.com/pc/action/assassinscreed/index.html?tag=result;title;5
  7. ovalprasad

    oyagollo play krapu hodama game eka moakka???

    මචන් තරහා නැතිව ලින්ක් එකක් එවපන්කෝ...
  8. ovalprasad

    oyagollo play krapu hodama game eka moakka???

    assassins creed- මේ ගේම් එක හොදයිද මචන්...
  9. ovalprasad

    oyagollo play krapu hodama game eka moakka???

    තව ගේම් ගහන අය නැද්දෝ.. ඉන්නවනම් මොනවා හරි ලියන්නෝ....
  10. ovalprasad

    Diviya

    මේක‍ට කමෙන්ට්ස් දීපු ඔක්කොටම බොහොම පින්....
  11. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    එලකිරි මචාන්... සුභ උදෑසනක්.. රොන් අයියාට සුභ රාත්‍රියක් වේවා...
  12. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    එලකිරි රොන් අයියා.. මා ගාවත් 20000 විතර සින්දු තියෙනවා.. ඉතින් ඒවා ඔක්කොමත් එක්ක බෙදා ගන්න එක තමයි හොද.. එහෙම නේද? මම මේකට අලුත්. ඉතින් ඇරියස් අල්ලන්නත් එපායැ.. :cool::cool::sorry::sorry::sorry: ඔයාටත් ජය වේවා අයියේ....
  13. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    මාත් බා ගත්තා.... thank u macha...
  14. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    තව පරණ ලස්සන සින්දුවක්... සින්තටික් සිහිනය ටෙලියෙන්... දැන් ඉතින් වෙන කමක් කරන්නද - අතල අධිකාරී
  15. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    ඔන්න එහෙනම් තව එකක් දාන්නම්... සිහිනයෙන් පවා - සතිෂ් පෙරේරා
  16. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    අවසන් ලියුමයි - සතිෂ් පෙරේරා
  17. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    thank u machoooooo......:cool::cool::cool::cool::cool:
  18. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    u welcome macha...
  19. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    කවුරැ හරි ම‍ට සිතින් අදිනවා ආපසු යන්න නොදී ගීතය දෙනවද?.... ලොක උදවුවක්....
  20. ovalprasad

    SL OLD HIT SONGS Add Here

    සහෝදරයා මෙන්න පොල් රැප්පායවන් සින්දුව.. http://www.sendspace.com/file/r9gqo1

    No contents