1. jnuwan

    රාජසිංහ_ලේ

    hik hik
  2. jnuwan

    වාහන මිල බජට් එකෙන් අඩු වෙයිද?

    පුතාලට රේසින් කාර් ගෙන්නන්න අදහසක් ඇති
  3. jnuwan

    Airport එකේ චාටර් එක

    ඔව් බන් මමත් එපා වෙනකන් ඉදලා තියනවා. වෙන මොනවා කරන්නද ඉතින් පැය ගානක් ලගින්න උනාම
  4. jnuwan

    අපෝ ITN

    ITN තියෙන්නේ නිදහස් පක්ශෙ අයට බලන්නනෙ
  5. jnuwan

    Gangnam Style එකට වුන දෙයක්

    මේක නම් සුපිරියටම හිට් වුනා
  6. jnuwan

    ජයග්‍රහනයේ සංකේතය Triumph Street Triple 2013

    ape pettet ekak mama dekala tiyanawa.
  7. jnuwan

    BIOS Update

    මදර්බෝඩ් එකේ වෙබ්සයිට් එකට ගියාම bios අප්ඩෙට් තියනවානම් එතන දාලා ඇති
  8. jnuwan

    My First Website Design | Please make your Comments

    එල .නියම ගතියක් තියනවා
  9. jnuwan

    මෙන්න තවත් මෝඩ ආතල් එකක්(යාන්ත්‍රික බෝට්&#3495

    බොට්ටු ලග නිල් පාට ගවුම් ඇඳන් ඉන්න අයවත් පදින්න දෙනව ඇති නේ.
  10. jnuwan

    හිරුණිකා ඉල්ලන සාධාරණය ??

    අනේ මන්දා .....බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල
  11. jnuwan

    පට්ට Smoke Art

    කෝ.....කෝ......ගින්න?
  12. jnuwan

    Networking දන්න අය

    බම්ප්
  13. jnuwan

    TV

    ආසියාවට දෙන ගොඩක් සැටලයිට් චැනල් වල යන්නේ .පෙන්නලා පෙන්නලා ලෙලි ගහපු පරන වැඩසටහන් තමා. මොනවා කරන්නද ඔහේ ඉතින් බලනවා.වෙන මොනා කරන්නද
  14. jnuwan

    helppppppppppppppppp

    ඉන්ටනෙට් එක්ප්ලෝරර් එකෙන් ගිහින් බලන්න
  15. jnuwan

    helppppppppppppppppp

    ඕක නම් ෂුවර් නෑ.ඔහොම පේජ් එකක් එන්න විදිහක් නෑ ලොග් වෙන්න. වයිරස් ගියාට පස්සෙ ෆෝමැට් කරන්න ඉස්සල්ලා ෆයිල් අයින් කරලා ෆෝමැට් කලාට පස්සේ ඒවා ආපහු දැම්මද?නැත්නම් c එක විතරද ෆෝමැට් කලේ?
  16. jnuwan

    helppppppppppppppppp

    ඕක වයිරස් එකක් කියන්නේ ඇයි?
  17. jnuwan

    ගැහුව අල ගෙඩියක්

    maru. අල වගේද ගෝවා .ගෝවා ගෙඩියක් ගහලා බලන්න.

    No contents