අපි සාමාන්යෙන් ඔය වැලිවිට ප්‍රසිද්ධ බේකරියෙන් රෑට බනිස් කන්ඩ නිදි මරාගෙන ඉන්නවා. ඔකේ උණු උනුවෙන්ම බනිස් හදල දෙන්නේ රෑ 1ට 2ට විතර.(දැන් ටිකක් වෙලා යනවා)
ඉතින් දවසක් මමී තව එකෙකුයි ගිය රෑ 1ට විතර මේ බේකරියට. කට්ට කරුවලේ තැන් තැන් වල ලිඝ්ට් තිබුනත් කිසිම සද්දයක් එහෙම නැතුව කට්ට කරුවල තැන තියනව...