1. chethana kalan

    රියදුරු බලපත්‍ර ප්‍රායොගික පරික්ශනය trail

    ගන්න කාලේ එක පාර අරන් දාපන්.. පේපරේ ප්‍රස්න 500ක් කරන්න යනවයි කියලත් කියනව ඉස්සරහට :baffled: ඒ මදිවට වේරහැර ට්‍රැක් එකක් හදාගෙන යනවලු.. ට්‍රයල් තියෙන්නෙ එහෙලු ඉස්සරහට. ට්‍රයල් පෙන්නන්න කොළඹ යමන්කො ඉතින්. එතන කෘතිම කදු එහෙම හදලා අද්දලා පෙන්නන්න කියනවලු. හිටපන්කො ඔහොම තව :D අනික උබට ආයේ මෙඩිකල්...
  2. chethana kalan

    රැවුල කපන්න හොදම Razor එක?

    මේ කතාව හරියටම හරි.. මං කලින් පාවිච්චි කලේ ඉන්දියන් එකක්.. මේක දැකල ගත්ත ගිලට් පෝලන්ඩ් එකක්. ටහිකෙයි ඕයි පට්ට ස්මූත් දැන් <3
  3. chethana kalan

    ජැක්_මා

    rep+
  4. chethana kalan

    දළදා මාලිගාව ඉදිරිපිට පාර සහ අපවත්වීම්...

    අඩේ උබ තව අවුරුදු 4ක් මෙහෙම ඒව දදා කියෝ කියෝ ඉන්න එපැයි නෙ ? :D
  5. chethana kalan

    Machan maara awlaka man inne

    සිරාවට බං !! මාත් පිලිගන්නවා ! මූ චීත්තයක් නෙවෙයි ! අඩෝ උබ ඒකි එක්ක හොදින් හිටහන් බං. ඉස්සෙල්ලම උබල ලව් කරහන් කල් අරන්. දෙන්නට දෙන්න තේරුම් ගනින්. හරි බාසවෙන් කියනවනම් ලව් කරහන්. ඒකට කාලයක් ඕනි.. ඒ වගෙම උබල දෙන්නට තැන තැන ඇවිදින්න හොටෙල්ස් වල ඩිනර් ගන්න ට්‍රිප් යන්න ෆිල්ම් බලන්න වගේ දේවල් කරන්න...
  6. chethana kalan

    Kurunegala bicycle shops???

    කුරුණෑගල කොලඹ පාරේ බෝයගනේ හන්දියට පස්සේ Charmal Enterprises කියලා තියේ bicycle මාලිගාවක්. මුන්ගෙ බඩු හුගක් දවස් වලට ඉවරයි. ටක් ගාල බඩු විකිණෙනවා. පොඩ්ඩක් කතා කරලා බලන්න (dimo lanka/ මල්පිටිය හංදිය/ auto plaza වලට කලින් හරිද) එකෙ බැලුවම මචන්ට idea එකක් ගත හැකි. used/brand new ඕනි පු*ක් තියෙ...
  7. chethana kalan

    පුදුම රස්නයක් ඕයි

    සිරාවට ! උදේ පාන්දරත් රස්නෙයි කියහන්කො !
  8. chethana kalan

    kandy/peradeniya room hoyala denna.

    කෝල් කරල බලකො. ගණන් මතක නෑ.. CITY MISSION - KANDY TEL : 0812237081
  9. chethana kalan

    Kenwood car setup Replica Review

    vios kiyanne corolla ekka laginma yana ekak ne ? y bn watin na kiyanne ? :D
  10. chethana kalan

    ලංකා බැංකු සීන් එක

    :angry::angry::angry::angry:

    No contents