අඩෝ !
** 75 තව වැඩි කරගන්න හැකි නං??
** උඹ බාර් එකක/ මැර කල්ලියක හරි අර බුදුන් කියල තියන නරක ක්රම 5න් එකකින් ආදායම් හොයන එකෙක් නෙවෙයි නම්. ?
** ඔය ආදායම් මාර්ගේ තව ඉස්සරහට කල් පවතී කියල විස්වාසයක් ඇති නං.
එහෙනම් උබ QA ගිහින් තේරුමක් නෑ නේ බං ?? කොතන ගියත් සල්ලි තමයි බං නොම්මර එක :lol:
මේ...