1. maxtec

    උප්පැන්න සහතිකය

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක උප්පැන්න නිකුත් කිරීම සම්බන්ධව තොරතුරු දැන ගන්න නම් මට උදව් කරන්න පුළුවන් මචං... මොකද්ද දැන ගන්න ඕන? :D
  2. maxtec

    වාහනයක් ට්‍රාන්සර් කර ගන්න

    අනිවා ගන්න වෙනවා.. නැතිනම් පොත ට්‍රාන්සර් කරන්නේ නෑ... ට්‍රාන්සර් එක කරන්න කලින් ඔය සියළුම දේවල් බලනවා... අඩු පාඩු නැතිනම් විතරයි වැඩේ කරන්නේ ‍පළාත වෙනස් වෙන නිසා ආදායම් බලපත්‍රයත් වෙනස් වෙනව නේ.. එතකොට ඉතින් පොලිස් මහත්තුරුන්ගෙන් බේරෙන්න වෙන්නෙත් නෑ :D
  3. maxtec

    වාහනයක් ට්‍රාන්සර් කර ගන්න

    වර්ථමාන මෝටර් රථ පැවරීම් ගාස්තු වලට අදාල ගැසට් එක මෙතැනින් බලන්න පුළුවන්.... අංක 1722/27 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය
  4. maxtec

    වාහනයක් ට්‍රාන්සර් කර ගන්න

    මම පැවරීම සඳහා අදාල මුදල් කියලා කිව්වේ... ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගෙවන මුදල.. බයික් එකකට රු 500/- ක් ඊට අමතරව තව නම්බර් ප්ලේට් මාරු වෙනවා නම් රු 2400/- ක් හා සේවා ගාස්තු රු 50/- ක් .. මේ මුදල් ගෙව්වාම කහපාට රිසිට් එකක් දෙනවා :yes: ඔව් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කථා කලත් ඕනෑම විස්තරයක් දැන...
  5. maxtec

    වාහනයක් ට්‍රාන්සර් කර ගන්න

    ප්‍රශ්නයක් නෑ... ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැඩේ කරන්න පුළුවන්... :yes:
  6. maxtec

    වාහනයක් ට්‍රාන්සර් කර ගන්න

    01. වලංගු ආදායම් බලපත්‍රයක් 02. වාහනයේ ලියාපදිංචි සහතිකය (පොත). 03. සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 06 ආකෘති පත්‍රය. 04. සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 08 ආකෘති පත්‍රය. 05. පැවරීම සඳහා අදාල මුදල් ගෙවන ලද රිසිට් පත 06. පරම අයිතිය අහෝසි කරන ලෙස අදාල මූල්‍ය ආයතනය නිකුත් කල ලිපිය. (තිබේ...
  7. maxtec

    registration Certificate

    හදා ගන්න පුළුවන් ... :yes: ළඟම තියෙන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න... * එතැනින් සීඑම්ටී 65 අයදුම්පතක් ගන්න (රෝසපාට කොළයක්) * සහතිකය නැතිවුන බවට කරන ලද පොලිස් පැමිණිල්ලක පිටපතක් හා එයට මුදල් ගෙවූ රිසිට්පත * ලීසිං එකක් තියේ නම් ... අනුපිටපතක් නිකුත් කිරීම සඳහා අදාල මූල්‍ය ආයතනය විරෝධතාවයක්...
  8. maxtec

    RARBG වැඩ නැද්ද?

    SLT th weda ne ban
  9. maxtec

    RARBG වැඩ නැද්ද?

    බම්ප්.........:(
  10. maxtec

    RARBG වැඩ නැද්ද?

    Thanks 4 da Bump Friend
  11. maxtec

    RARBG වැඩ නැද්ද?

    යාළුවනේ RARBG සයිට් එක වැඩ නැද්ද? ඒකත් ලංකාවට බ්ලොක් කරලද ? ඒ වගේ හොඳ සයිට් එකක් නැද්ද ? :(
  12. maxtec

    සුස්තියක් උරනා විට ....

    වැවු බැම්ම මතදී දුටු සිහිනය (සඳරු මල්ලිගේ කයියක් නේද?) එළ
  13. maxtec

    රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

    මතකද මේ ටී එකේ රහ.....? 2001 Western Band Camp
  14. maxtec

    රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

    :angry::angry::angry: වතුර ගැන නම් කථා කරලා වැඩක් නෑ බන් ... අපිත් කිව්වේ ෆැන්ටා කියලා තමා.. වතුර බොන්නෙත් මෙස් එක පිටිපස්සේ තියෙන ටැප් පෝලිමට පිඟානක් අල්ලගෙන ඉඳලා.. කියලා වැඩක් නෑ බන් ...මතක් වෙන කොට ආයෙත් යන්න හිතෙනවා:love::love:
  15. maxtec

    රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

    බස් ටික ඔක්කොම පෝලිමේ යනකොට නුවර වැව රවුමට සෙට් වුනාම අපේ කොල්ලෝ "මගේ රටට දළදා හිමි සරණයි" ට්‍රම්පට් වලින් ගහන හැටි මතක් වෙන කොට ඇඟ හිරිවැටෙනවා මේ ත්‍රෙඩ් එක දාපු යාළුවට පින් ... සෑහෙන්න වටින ත්‍රෙඩ් එකක් මචන්....:D:D "දවසක් අපේ මෙස් ඩියුටි හිටපු සෙට් එක ආතල් එකට අන්නාසි කෑලි ටිකක් උස්සලා...
  16. maxtec

    රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

    රන්ටැඹේ හුහ්.... අමතක වෙන්නෙ නෑ කවදාවත් :D:D:D 1997 March - 5CC Duty Band 1997 October - Band Camp 1998 Band Camp 1999 11CC Duty Bugle (ice ම තමා):yes::yes: 2001 Band Camp 2001 NCO Camp කරපු වැඩ නම් අනන්තයි .... ආතල් ලෝකයක්
  17. maxtec

    Elakiri Premier League..... EPL-2012

    Kabithigollewa Lions අපිත් එන්ඩද?:confused::confused:
  18. maxtec

    බොන්න තැනක් කියපල්ල

    බේබද්දෝ එලකිරිඑකේ නැ බං.............................................................:rofl::P
  19. maxtec

    Used Car Buying

    හිමිකම් පැවරීම ලියාපදිංචිය ලියාපදිංචි හිමිකම් පැවරීමේදීඅනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න. ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ...
  20. maxtec

    Used Car Buying

    මෝටර් වාහන අයිතිය පැවරීම මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් රු 25/- මුදලක් ගෙවා අනුමත ආකෘති කට්ටල ලබා ගන්න. ආකෘති කට්ටලය එම්ටීඒ 6 සහ එම් ටී ඒ 8 ආකෘති වලින් සමන්විතයි එම් ටී ඒ 6 පිටපත් 4 කින් යුක්තය එම පිටපත් ඒ, ඒ1, බී, බී1. යනුවෙන් සලකුණු කර ඇත එම්...

    No contents