1. maxtec

    උදව්වක්....

    මගේ ලැප් එකේ vga out එකක් නෑ.... hdmi විතරයි තියෙන්නේ... මේක ප්‍රොජෙක්ටර් එකකට සම්බන්ධ කර ගන්න තමයි ඕන... hdmi to vga කේබල් එකක් ගත්තට ඒකට වැඩ කරන්නේ නෑ.... මේකට විසඳුමක් නැද්ද?
  2. maxtec

    RARBG වැඩ නැද්ද?

    යාළුවනේ RARBG සයිට් එක වැඩ නැද්ද? ඒකත් ලංකාවට බ්ලොක් කරලද ? ඒ වගේ හොඳ සයිට් එකක් නැද්ද ? :(
  3. maxtec

    කවුද ඉන්නේ ??????

    අද තැපැල් ඡන්දේ දාපු අය කවුද ඉන්නේ? මම නම් තැපැල් ඡන්දය දැම්මා.......

    No contents