ඇත්තටම මට දැනගන්න ලොකු ප්රශ්ණයක් තියනවා. දැන් සර්වන්ලට කියන්නේ ඇන්ටි කියලද? අපි දන්න පවුලක ගෙදර සර්වන්ට් කෙනෙක් ඉන්නවා, එයාට කියන්නෙත් ඇන්ටි වයිfගේ අම්මට කියන්නෙත් ඇන්ටි.
එ පවුලේ තරුණ අම්මයි තාත්තයි වයස 7තක පුතයි නාකි ඉලන්දැරි සීයායි විතරයි ඉන්නේ. අැන්ටිව ගෙනත් තියෙන්නේ සීයා. වැඩකරන ඇන්ටි...