අද මම 4 port prolink router එකක් ගත්තා password username දැම්මට පස්සේ යන page එකකම මේ එරර් එක එනවා. මේක හදන්න දන්න කෙනෙක් ඉන්නවද? :oo: එක pc එකක් විතරයි connect කරලා තියෙන්නේ.
"Detected DNS cache poisoning attack"
I got a new 4 port prolink router today and after adding the password...