භාෂා 60ක් නොමිලේ ඉගෙන ගන්න එලකිරි සයිටි එකක
භාෂා ඉගෙන ගන්න කැමති අයට හොද වෙබ සයිටි එකක් හම්බවුනා.100% නොමිලේ :D:D
www.pronunciator.com
මේක USA එකක් ලංකාවේ සයිට් එකක් නෙමේ ඉතින් spam කියන්න එපා.:no:
හින්දි,කොරියන්,දෙමළ, ඡපන්, ඇතලු භාෂා 60 තියනවා. :yes::yes: මමත් දෙමල විභාගයකට මෙකෙන් ඉගෙන...