ඉස්හොරි ඇතුළු සියලු රෝග නසා හිසකෙස් වර්ධන
ආයුර්වේදයේ පූජනීයත්වයෙන් සලකන ඖෂධ ශාක කිහිපයකි. ඒ අතුරින් ඛෙලි, මදුරුතලා, නෙල්ලි වැනි ශාක සුවිශේෂී තැනක් ගනී.
එම කිහිපය අතුරින්ද නෙල්ලි උසස් පූජනීය ඖෂධ ශාකයක් ලෙස ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වේ.
මෙවන් පූජනීයත්වයක් ලද නෙල්ලි අප දේශීය ආයුර්වේදයේදී...