හිසරදයට ඉරුවාරදයට සුවය ගෙන දෙන හෝමියෝපති
මිග්‍රේන් හෙවත් ඉරුවාරදය ලෙස හඳුන්aවන හිසරදය කුමන රෝගී තත්ත්වයක්‌ද?
දිගු කාලයක් විඳවන හිසරදයක් ලෙස ඉරුවාරදය හැඳින්විය හැක. ඉරුවාරදය හිරු උදාවත්ම සෑදෙන මෙම රෝගය හිරුගේ රශ්මිය වැඩි වෙනවාත් සමඟ ප්‍රබල වේ.
හිරු බැසයත්ම සංසිඳී යැම සූර්යාවර්ථනය යන...