**කරුණා කරලා උදව්වක් කරන්න need help**
මචන් මගේ රේප් 600 ක් උනා අද උදේ. එත් මට කොටුවක් එකතු උනේ නෑ. දන්නා කෙනෙක් කියනවද මොකක් ද එකට හේතුව කියල?? හරිනම් රේප් 600 ට කොටු 7 ක් වෙන්න ඕනේ නේද? :confused:(රේප් 500 ට මට කොටු 6 ක් තිබුන..):(:(
බම්ප් 1 ක් වත් ගෙන යන්න උදව්වක් විදියට..:dull::dull: