Hair Products Use කලාට කමක් නෑ.නමුත් ආවට ගියාට භාවිතා කරන්න එපා. මොනා උනත් Market එකේ තියෙන ලාභ Products නම් ගන්නම එපා කියලයි මගේ මතය. හැම කෙනෙක්ගෙම කොන්ඩේ Level එකක් තියෙනවා. හැම හොද Brand එකකම ඒ Product එක මොන level එකටද ගැලපෙන්නේ කියල සදහන් කරලා තියෙනවා.මම පාවිච්චි කරන Hair Products ටිකක්...