1. P

    යුරේකා යුරේකා මැසිමේ ලෙඩේ හොයාගත්තා... වරෙල්ලා වරෙල්ලා කැවුම් කන්න වරෙල්ලා... 🎉🎉🎉

    ඔව් මන් ඔයා කියපු එකක් order කලා මේවත් $8 ඉදන් තියෙනවා
  2. P

    යුරේකා යුරේකා මැසිමේ ලෙඩේ හොයාගත්තා... වරෙල්ලා වරෙල්ලා කැවුම් කන්න වරෙල්ලා... 🎉🎉🎉

    මේ වගේ එකක් හයිකරලා නැද්ද මේක දැම්මොත් ඔක්කොම එකපාරටම disconnect වෙනවා නේද
  3. P

    යුරේකා යුරේකා මැසිමේ ලෙඩේ හොයාගත්තා... වරෙල්ලා වරෙල්ලා කැවුම් කන්න වරෙල්ලා... 🎉🎉🎉

    මේකක් ඔයා හයිකරලාද තියෙන්නේ ගෙදර එතකොට voltage එක වැඩි / අඩු උනාම ඔක්කොම off වෙලා ආපහු හරි ගානට ආවම on වෙනවද
  4. P

    වසීම් අක්‍රම් ගේ කාලේ ක්‍රිකට් බලපු අය එන්න

    පකිස්තාන් කාරයෝ බොලේ පළුදු කරන්න ශුරයෝ කියලා අහල තියෙනවා
  5. P

    කෙරි තට්ටයෙක් කල විනාසය...

    කොහෙන්ද යකෝ මේවා හොයාගන්නේ හිනා ගිහින් පණ යනවා අරු කතාකරන විදිහට
  6. P

    තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

    හරියටම කිව්වා
  7. P

    විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

    එකපාරක්වත් හැදුනේ නෑ කියන්න අමාරුයි මචන් සමහර අයට රෝග ලක්ෂණ එන්නෙත් නෑනේ අපි නොදැනුවත්වම හැදිලා තියෙන්නත් පුළුවන් සමහර විට පොඩි හෙම්බිරිස්සාවක්‌ වගේ හැදිලා අඩුවෙලා යන්නත් ඉඩ තියෙනවනේ
  8. P

    5KW On Grid Solar එකක් ගහන්න

    මචන් මේ වගේ එකක් දාලා voltage එක control කරන්න පුළුවන් ද මේක බලන්නේ කොහොමද මචන් Voltage meter එකක් දාලා පුළුවන් ද ------ Post added on 1714715526
  9. P

    මේක මේ ගානට වටිනවද?

    Auto එකක්ම ඕනි නම් march එකක් වගේ ගනින් ඕව ගන්න එපා Manual පුළුවන් නම් ඔය ගානට ඇල්ටෝ තමයි
  10. P

    සතා කවුද කියලා දන් නැතුව කරදර කරන්න එපා කියන්නේ ඔන්න ඕකයි .

    Animal planet එකේද කොහෙද තිබුනේ ඔය ජගුවර් කිඹුලා අල්ලන එක හෙන දිග video එකක්
  11. P

    "යෝනියේ මයිල්නන් දේව ආශිර්වාද නෑ". පියතුමා ප්‍රසිද්දියේ කාන්තාවගේ මයිල් බායි

    අපි පන්සල් ගියාට අපිම පින් දහම් කරල සසර ගොඩදාගන්න එපැයි බන්. එවගේද පල්ලි ගියාම දෙයියොම බෝම්බ ගහල තමන්ගේ මිනිස්සු ටික ස්වර්ගෙට යවනවනේ 🤭
  12. P

    ♦️ Toyota lanka එකෙන් වාහන ගෙනල්ලා විකුනන්න දාලා 2024 KDH එකක් කෝටි එක හමාරයි

    KDH - kd for kd series engine H for hiace LH - L for L series engine H for hiace GDH - GD engine TRH - TR Engine
  13. P

    හඳට යෑම ඵදා සහ අද...🙄🤦‍♂️

    අවුරුදු ගානක් jemini project එකෙන් පෘතුවි කක්ෂයේ practice කරල තව අවුරුදු ගානක් Apollo 10 වෙනකන් හඳේ කක්ෂයේ practice කරල ගොඩබැස්සේ හඳට එකපාරටම ගියේ නෑ. Apollo 17 වෙනකන් හඳට ගියා 13 හැර. Saturn 5 rockets 20ක්‌ හදලා තිබ්බ Apollo යානා යවන්න
  14. P

    ‘ෆොක්ස්හිල්‘ අනතුරේ ධාවකයින් රිමාන්ඩ් කිරීම!!

    ඉස්සර වතුර දානවා බන් මේ අවුරුදු ගානකට පස්සේ කරපු නිසා හරියට organize කරලා නෑ. ඔය හැප්පුන තැනට එන්න දෙන්නෙත් නෑ ඉස්සර එලෝනවා
  15. P

    ‘ෆොක්ස්හිල්‘ අනතුරේ ධාවකයින් රිමාන්ඩ් කිරීම!!

    Accident එකකින් මරණයක් උනාම කොහොමත් driver රිමාන්ඩ් කරනවනෙ උගේම ආරක්ෂාවට. මේකේ නම් yellow flag පෙනි පෙනි පිස්සු බල්ලෝ වගේ පාගන ඔක්කොම ඇතුලට දාන්න ඕනි හරිනම්
  16. P

    Foxhill Accident Live Photos!!!!

    Yellow flag එකේදී slow කරන්න ඕනි ඉස්සර කරන්නත් බෑ. මේ කැරියෝ යන විදිහ බලපං උන් ඕව දන්නෙත් නැතුව ඇති අනිත් එක track එකේ බාධකයක් තිබුනොත් accident එකක් උනොත් car එකක් track එකේ නතරවුනත් red flag දාන්න ඕනි හරිනම් race එක නතරකරන්න ඕනි track එක clear කරනකන් ------ Post added on 1713779211

    No contents