1. P

    වැල්ලේ දනගාලා ඉල්ලපු දෙයක් කවදාවත් නොලැබිලා නෑ

    හරි හරි උබ තමයි මේකේ බුද්ධිමතා 🤣
  2. P

    වැල්ලේ දනගාලා ඉල්ලපු දෙයක් කවදාවත් නොලැබිලා නෑ

    නෑ නෑ එක comment එකක ගොන් පාට් තව comment එකක ආතල් කොහොම උනත් ලියල තියෙන විදිහට හිතේ තියෙන දේ කියන්න පුළුවන්
  3. P

    Max Verstappen to Mercedes, pretty close to a done deal!

    කාලෝස් ට ආච්චි වැහිලා
  4. P

    වැල්ලේ දනගාලා ඉල්ලපු දෙයක් කවදාවත් නොලැබිලා නෑ

    උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් බුද්ධාගමට විතරක් අපහාස කරන පොඩි (නෙමෙයි ලොකු ) පුකේ අමාරුවක් තියෙනවා එක තැනක ගොන් පාට් තව තැනක ආතල් ඉතින් උබද මේකේ මරියතුමිය ආරක්ෂා කරන නියෝජිතයා ------ Post added on 1711257156
  5. P

    වැල්ලේ දනගාලා ඉල්ලපු දෙයක් කවදාවත් නොලැබිලා නෑ

    ඔය කියල තියෙන්නේ කතෝලික උන් ආතල් එකේ ඉන්නවා කියල
  6. P

    වැල්ලේ දනගාලා ඉල්ලපු දෙයක් කවදාවත් නොලැබිලා නෑ

    ඇයි ඉතින් උබට කතෝලික උන්ගේ බූරු වැඩ වලට අපහාස කරනකොට ඔච්චර රිදෙන්නේ
  7. P

    වැල්ලේ දනගාලා ඉල්ලපු දෙයක් කවදාවත් නොලැබිලා නෑ

    ආගම් විරෝධී කියලා එකක් නෑ බුද්ධාගම් විරෝධී විතරයි දණගාන එකක් හෙන ආතල් නේද බන් අත්දැකීමෙන්ද කියන්නේ ------ Post added on 1711252685
  8. P

    Max Verstappen to Mercedes, pretty close to a done deal!

    කොහොම හරි කමක් නෑ හොඳ ගේමක් බලන්න තියෙන්න ඕනි. දැන් Max අමතක කරලා අනිත් එවුන්ගේ battle එක විතරයි බලන්න වෙලා තියෙන්නේ
  9. P

    කසාද ප්‍රශ්නයක්..

    URGENT නැද්ද
  10. P

    පියල් නිශාන්ත වටපිට බලයි, දහඩිය දමයි, නෑසුනු කන් ඇතිව සිටියි.

    මයිනාගෙන් කඩ්ඩෙන් ප්‍රශ්නයක් අහල කොර උනා ඌ ඒ වීඩියෝ එක හොයාගන්න බෑ දැන්
  11. P

    නිරාලට ගූ යයි,

    අවුරුදු චාරිත්‍ර කරන්නේ නැද්ද
  12. P

    Wili lajjai bn

    බයික් එකේ වම් පැත්තේ හිටගෙන වම් අතින් handle එක අල්ලන් දකුනින් tail එක අල්ලගෙන වම් කකුලෙන් main stand එක පාගන්න bike එක කෙලින් කරලා. Main stand එකේ දෙපැත්තම හරියට පොලවට වදින්න bike එක කෙලින් කරලා වම් කකුලට ඇගේම බර දාල දකුණු අතින් tail එක උස්සන්න ඕනිම බර bike එකක් බබා වගේ main stand ගහන්න පුළුවන්...
  13. P

    Japan’s Space One rocket explodes during launch🚀💥

    Starship launching ------ Post added on 1710419022
  14. P

    BTC නැග්ගනේ !!! **News Alert**

    ada xrp එහෙම up වෙයි නේද
  15. P

    රාජකීය පිපෙට්ටෝ ඉස්කෝලෙන් අස්වෙයි, ඩිස්කේ අම්මට ඩිස්කාඩි කියමින් කඳුලු සලයි

    ඒක තමයි මාත් බැලුවේ ඇතුලේ එකෙක් ඉදන් මුලින්ම නම දාගත්තේ නැත්තම් දෙන එකටම යන්න වෙනවා

    No contents