මෙකෙ මහේල අදුරන කෙනෙක් නැද්ද.........?
ඉන්නවනම් කියපන් කෝටි 100, 200 ඉල්ලලා නඩු දාන්න කියලා
(ITN එකෙ අයිතිය මහෙලට යයිද දන්නෙ නෑ)
නිකන් කෝටි 5 කට 10 කට චොර වෙන්නෙ නැතිව...
උසාවියෙදි සමාව දෙන්නත් එපා කියපන්
මොකද ලංකාවෙ මේ වගෙ තිබුන නඩු වලදි ගොඩක් වෙලාවට සමාව අරන් ෂේප් වුනා...
උඹලට මතකද ජාතික...