Mahela to sue state owned ITN

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
අනිවා මචන් !! ඕක තමා සිද්දිය ... ක්‍රීඩාවයි දේශපාලනෙයි කියන්නේ දෙකක් කියල මැටි හරක් ට තේරෙන්නේ නැනේ ? :sorry: මුන් ජිල් බෝල වත ගහල තියෙනවද මන්ද ? :growl: පොඩ්ඩක් හිටහන් මම පරණ නිව්ස් එක මෙතන අප්ඩේට් කරන්නම් .. :D

අබේසුන්දරයා දන්න රෙද්දක් නැහැ, හැම වෙලේම අනුන්ට මඩ ගහනවමයි වැඩේ...:growl: එල දාන්න බලමු...:D;)
 
nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් තියෙන තත්වය හැටියට අපි world cup එකෙ හොඳ ප්‍රතිපලයක් ගන්න
    බැරි වුනොත් එක ආන්ඩුවෙ ජන්ප්‍රිය තාවය අඩුවෙන්නෙ ගොඩක් බලපානවා...
    ඒක හින්දා පොඩ්ඩක් හරි වැරදුනාම ඒ වරද වෙන කගෙ හරි ඇඟේ ගහල
    බේරේන්න තමයි හදන්නෙ.........
    මොකද ලෝක කුසලනයට ලැබුන හැම සතයක්ම වියදම් කලේ ground
    හදන්න. ඒක නිසා cup එක ඉස්සුවෙ නැත්නම් ක්‍රිකට් පවත්වගෙන යන්න සල්ලි නෑ..
    ඒ වරදින් ගැලවෙන්න තමා ඔය හදන්නෙ...
    මේ මගේ අදහස....... වැරදි කියලා හිතෙනවනම් කියන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්ද අබේසුන්දර තාරුණ්‍යට හෙටක් එකේ ටී එච් ටීවි එකෙත් වැඩ කරනව හෙන නාකියෙක් ඕයි මෙලො වැඩක් නෑ මූට කැළණිය කැම්පස් එකේ මොකද්ද උපාදියකුත් තියෙනවා ඒ උනාට කරන්නෙ මේ වගේ කුපාඩි වැඩ මම වගේ එකෙක් නම් කෝටි 400ක් වත් ඉල්ලල නඩු දානව
    ඔය ආණ්ඩුවේ උන්ට ඔහොමම තමයි වෙන්න ඕනා
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    දැන් තියෙන තත්වය හැටියට අපි world cup එකෙ හොඳ ප්‍රතිපලයක් ගන්න
    බැරි වුනොත් එක ආන්ඩුවෙ ජන්ප්‍රිය තාවය අඩුවෙන්නෙ ගොඩක් බලපානවා...
    ඒක හින්දා පොඩ්ඩක් හරි වැරදුනාම ඒ වරද වෙන කගෙ හරි ඇඟේ ගහල
    බේරේන්න තමයි හදන්නෙ.........
    මොකද ලෝක කුසලනයට ලැබුන හැම සතයක්ම වියදම් කලේ ground
    හදන්න. ඒක නිසා cup එක ඉස්සුවෙ නැත්නම් ක්‍රිකට් පවත්වගෙන යන්න සල්ලි නෑ..
    ඒ වරදින් ගැලවෙන්න තමා ඔය හදන්නෙ...
    මේ මගේ අදහස....... වැරදි කියලා හිතෙනවනම් කියන්න

    :shocked: වෙන්න පුළුවන්....:yes:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මහින්ද අබේසුන්දර තාරුණ්‍යට හෙටක් එකේ ටී එච් ටීවි එකෙත් වැඩ කරනව හෙන නාකියෙක් ඕයි මෙලො වැඩක් නෑ මූට කැළණිය කැම්පස් එකේ මොකද්ද උපාදියකුත් තියෙනවා ඒ උනාට කරන්නෙ මේ වගේ කුපාඩි වැඩ මම වගේ එකෙක් නම් කෝටි 400ක් වත් ඉල්ලල නඩු දානව
    ඔය ආණ්ඩුවේ උන්ට ඔහොමම තමයි වෙන්න ඕනා

    හොඳගානක් ඉල්ලලා නඩුවක් දාන්න ඕනේ...:yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කප් එක අපි ආයෙම ගේමු! අයි ටී එන් එක වහලම දාමු!

    mahelka.jpg

    001.jpg

    aniwa :yes: