Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දිනුවෙ ඇත්තටම නම් ඇයි?
එළිවෙලා ඉවරයි, බං. ගලේ පහරපු පූසා වගේ දැන් ඒක වහගන්න ට්‍රයි කරනවා. :yes:
AtulaSiriwardane
Post #4
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
ඊ ශ්‍රීලංකා හෙවත් කොම්පියුටරයෙන් චන්ද වා
මරණ බයෙන් ගැහි ගැහී ඇත්ත ප්‍රකාශ නිකුත් කරන්න පුලුවන්ද ඒ මනුස්සය වගේ කොන්ද පන නැති මනුස්සයෙකුට. :no:
AtulaSiriwardane
Post #11
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
ආණ්ඩුවේ අර්බුද රැසක් - හේමකුමාර කැපෙයි.
ආණ්ඩුවේ අර්බුද රැසක් - හේමකුමාර කැපෙයි. ආණ්ඩුවේ අර්බුද රැසක් - හේමකුමාරට කුට්ටියක්දී ආසන සංවිධායකධූරයෙන් ඉවත් කරයි දේශීය 2010 පෙබරවාරි 01 වෙනි සදුදා, 13:06 සෞඛ්‍ය හේතූන්මත තමා ක්‍රියාකාරී...
AtulaSiriwardane
Thread
Feb 1, 2010
Replies: 13
Forum:
ElaKiri Talk!
වැඩියෙන්ම බොරු කියන TV නාලිකාව?
සත්යවාහිනි :P
AtulaSiriwardane
Post #13
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
"මාර බේරිල්ලක්"-"BIG RELIEF" Mahinda says... why?
අහන්නත් දෙයක්ද? බ්‍රහ්මණයද වසලයද කියල ක්‍රියාවෙන්ම පෙනෙන්නෙ නැද්ද? :D
AtulaSiriwardane
Post #30
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
SFගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය
ජනරාල් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයේ තවත් අදියරක් - බ්‍රිගේඩියර්වරයකුත් අත්අඩංගුවට දේශීය 2010 පෙබරවාරි 01 වෙනි සදුදා, 10:36 ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සදහා දියත් වෙමින් තිබෙන...
AtulaSiriwardane
Post #17
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
SFගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය
මහින්දගෙ ගෝලයො එක්ක තර්ක කරල වැඩක් නෑ. එයාලට එක පාරට එක දෙයක් විතරයි පෙනෙන්නෙ. ඒකත් රූපවාහිනි පෙන්නන දේ විතරයි. ඉතින් තර්ක කරන්නෙ කොහොමද? තර්ක කරන්න පුලුවන් උනා නම් එයාලත් මේ පැත්තෙ. :D
AtulaSiriwardane
Post #16
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
අතුලට ඇත්ත වැටහී ඇත්ද????
SFට කැමති අයගෙන් වැඩි හරියක් නිදහස්ව හිතන අය. අපි SFට පක්ෂ එයා දූෂණයට විරුද්ධ නිසා. අපි කාගෙවත් ගැත්තො නෙමෙයි. :D
AtulaSiriwardane
Post #60
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
වැඩියෙන්ම බොරු කියන TV නාලිකාව?
:D අපේ මල්ලිට මහින්ද එපා වුනේ ITN රූපවාහිනී දෙක නිසා කියල තමයි එයා කියන්නෙ. ඇත්තටම ITN රූපවාහිනී දෙක කරන්නෙ මහින්ද තුට්ටු දෙකේ දාමරිකයෙකුගෙ තත්වෙට පත් කරන එකයි. :yes:
AtulaSiriwardane
Post #12
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
SFගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය
ඔව් ඉතින් අවුරුදු හතලිහක දේශපාලන පළපුරුද්ද දවස් හතලිහක දේශපාලන පළපුරුද්දෙන් පරාජය කරලා, ගුණ්ඩුවකින් දිනන තැනට පත් කලානෙ? :yes:
AtulaSiriwardane
Post #14
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
SFගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය
ටොන් පච විශ්වාස කරන මෝඩ මී හරක් එකෙක්වත් මට නම් තාම මුණ ගැහුණේ නෑ. :no: සමහරවිට විශ්වාස කරන මෝඩ මී හරක් රැලට වමාරා කකා ඉන්න මොකුත් නොදුන්නොත් උන් හිතන්න පටන් ගනීවි කියල බයට හදන ටොන් පච වෙන්නැති. :D මෙතන විශ්වාස කරනව කියල වෝට් කරන අයවත් ඔය බේගල් විශ්වාස කරනව කියල මට හිතෙන්නෙ නෑ. :P
AtulaSiriwardane
Post #12
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
SFගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය
400ක් කියන්නෙ හෝටලේ ඒ තට්ටුවෙ වැඩ කරපු එවුනුත් එක්ක වෙන්නැති. :yes: සමහරවිට SF දක්ෂයා නිසා SFට ඔය 10 දෙනා එක්ක දාස්ගානක් මුර කරන අරලිය ගහ මන්දිරේට වැඩක් දෙන්න පුලුවන් කියල හිතුවද දන්නෙ නෑ. :D
AtulaSiriwardane
Post #9
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
"මාර බේරිල්ලක්"-"BIG RELIEF" Mahinda says... why?
වැරදි කරන අයට ස්වභාව ධර්මය ඉක්මනට හරි පහුවෙලා හරි නිසි විදියට සලකනවා. වැරදි කරන්න කරන්න තමන්ගෙ කකුල් දෙක යට තමන්ම හාරගන්න වල ලොකු වෙනවා. :yes:
AtulaSiriwardane
Post #28
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
"මාර බේරිල්ලක්"-"BIG RELIEF" Mahinda says... why?
:D අපට හදිස්සියක් නෑ. වැරදි කරන අයට ස්වභාව ධර්මය ඉක්මනට හරි පහුවෙලා හරි නිසි විදියට සලකනවා. වැරදි කරන්න කරන්න තමන්ගෙ කකුල් දෙක යට තමන්ම හාරගන්න වල ලොකු වෙනවා. ඔය වගේ කරල තමයි අන්තිමට ප්‍රේමදාස පණ පිටින් පුපුරලා ගියේ. මේ පව් පලදෙන කොට පණපිටින් ඉඳගෙනම විඳවන්න වේවි වගෙයි පේන්නෙ...
AtulaSiriwardane
Post #27
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
පාප කර්ම
මේක ආගමික සත්‍යයක් පදනම් වුණ දේශපාලන ප්‍රකාශයක්.
AtulaSiriwardane
Post #5
Feb 1, 2010
Forum:
Religious
දේශපාලනය කිරීම හා ආත්මය පාවා දීම
ඔයාට තේරුණේ නැහැ. මම කිව්ව දුර්වල, දූෂිත, පරාජය කළ හැකි චරිතයක් විදියට මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගත්ත චරිතය SF නෙමෙයි.
AtulaSiriwardane
Post #6
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
අතුලට ඇත්ත වැටහී ඇත්ද????
:lol: ඒක දේශපාලන මතයට විරුද්ධ වීම පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේ සුළු පිරිසක් හැම පක්ෂයකම ඉන්නවා. ඒත් ඒ පිරිස වැඩි ප්‍රතිශතයකින් අසීමිත බලතල සහිතව, දැඩි ලෙස ක්‍රියාකාරීව ඉන්නෙ කොහේද කියන එක කවුරුත් දන්නවා. :)
AtulaSiriwardane
Post #58
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
SFගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය
SFට ගරු කරන අය නම් ඔය කතා විශ්වාස කරයි කියල හිතන්න බැහැ. SF ජනාධිපති ඝාතනය කරන්න කුමන්ත්‍රණය නොකරණ බව කාටත් විශ්වාසයි. SF ඒ වගේ බාල උපක්‍රම වලින් බලය ගන්න හදන විදියෙ බාල චරිතයක් නෙමෙයි. ඔය විදියෙ දේවල් වලින් වෙන්නෙ SF පිළිගන්න අයත්, මධ්‍යස්ථ මත ධාරීනුත් මහින්දගෙන් තව තවත් ඈත් වෙන එකයි. :yes:
AtulaSiriwardane
Post #2
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
අතුලට ඇත්ත වැටහී ඇත්ද????
ඔය ඉතින් ඔයා මගෙ දේශපාලන මතයට විරුද්ධ නිසා කියන කතානෙ. මම එහෙම නෑ කියල ඔයාට තරම්වත් මොළයක් තියන අය දන්නවා. :D
AtulaSiriwardane
Post #55
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
දේශපාලනය කිරීම හා ආත්මය පාවා දීම
පහුගිය දවස් වල සුපිරිසිදුයි, අපරාජිතයි, අති ප්‍රබලයි, කියල හැමෝම හිතා හිටිය චරිතයක් දුර්වල, දූෂිත, පරාජය කළ හැකි චරිතයක් කියන විශ්වාසය සාදාරණත්වය අගය කරන යහපත් මිනිස්සුන්ගෙ හිත්වල පැලපදියම් වුණා. දැන් ඒක දවසෙන් දවස වර්ධනය වෙනවා. :yes: ඒ මදිද? :D
AtulaSiriwardane
Post #4
Feb 1, 2010
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom