රස්තා හෙවත් රස්තාෆාරියානුවාදය
රස්තා සමස්තයක් ලෙස ගතහොත් ඇතමුන්ගේ මතය අනුව එය ආගමකට වඩා ජීවන මාර්ගයකි. ජීවන ශෛලියකි. (බොබ් මාර්ලී ද මෙම අදහස දරයි.) ඊට හේතු වශයෙන් එම පිරිස් දක්වන්නේ රස්තා ආගමික නොවූ දුප්පත්කම, පීඩනය, දුෂ්ට පාලනයට විරුද්ධ වීම හා නිදහස වැනි ලෝක...