පෘතුවියේ අත්භූත ස්ථාන
උතුරු අප්‍රිකාවේ පිහිටා ඇති යෝධ පිරමීඩ
මෙම යෝධ පිරිමීඩ උතුරු අප්‍රිකාවේ නයිල් ගංගාව ආශ්‍රිතව පිහිටා ඇති අතර ප්‍රධාන වශයෙන් පිරමීඩ 80 පමණ මෙකී ප්‍රදේශන්හි දක්නට ලැබේ.
ඉතා බැරැති ගල් එකක් මත එකක් තබා සාදා ඇති මෙකී නිර්මාණයන් පාරාවෝ රජවරුන්ගේ කාලෙයේදි නිර්මාණය කළ ඇති...