1. I

    තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

    Micro Geely Panda assembly eka nawttuwa neda? Dan ayema patn aran da? Me kaale ewwa patan ganna puluwan nam good. Mahindra and Unimo mehe assembly karanawa kiyala ahala tiyenawa.
  2. I

    Honda GD1 කියන්නෙ මොකක්ද?

    Ne ne, man kiwe 2017 wage mama car sale ekakata giyama gd1 ekak tibuna car sale ekaka 25 laks walata
  3. I

    Honda GD1 කියන්නෙ මොකක්ද?

    Dan kiyada meka? 2017 wage 25 kata ekak dakka.
  4. I

    පිරිමි ළමයි ඉන්න තාත්තලා වරෙල්ලා.

    Oya sports team walat kolu seen aappa seen natuwa nemei neh?
  5. I

    එකම දුරකථන අංකය ඕනෑම විදුලි සංදේශ ක්‍රියාකරුවෙකුගෙන් ලබගැනීමට

    Dual sim tiyan dialog number walata dialog , mobitel ewwata mobitel eken call gatta kaale iwarayi ehenam
  6. I

    විදුලි අධිකාරිවරුන් තිදෙනෙකු මැරෙයි.අාණ්ඩුවේ වැඩක්යයි කසු කුසුවක්😱😱

    මීට පස්සෙ විදුලිය සම්බන්ධ උන්ට එක වාහනේ ගමන් කරන්න තහනම් කරන්න ඕනෙ.
  7. I

    centigradz ලංකාවේ සුපිරිම boy band එකද?

    Hiran Dentist kiyala tamai aranchi .
  8. I

    centigradz ලංකාවේ සුපිරිම boy band එකද?

    රනිඳු වැඩ කරන්නෙ ගූගල් එකේ නේද ? ඒකෙ මොකක් හරි සින්දුවක් හදලා තිබුණා සැරයක්
  9. I

    Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

    ඔයා තේරුම් අරන් තියෙන්නේ වැරදියට . මම කියන්නෙ වාහනයක් ගන්න හොයන එකම දේ තෙල් කිරිල්ල කියන පොයින්ට් එක නම් ඒක කිසිම තේරුමක් නැති වෙන වෙලාවල් තියෙනවා .
  10. I

    centigradz ලංකාවේ සුපිරිම boy band එකද?

    සිත බැන්දි කුමරී නොපෙනී යනවා ... තව reverse සින්දුවක් තිබුණා මතකද ?
  11. I

    Toyota Vitz එක දහයකින් වැඩි වෙලා!

    මොකක්ද බන් ඕකේ සුපිරි . පැන්ඩා එකෙත් ට්‍රැෆික් එකේ දහයක් කරනවා . වාහනේ ගන්න ලක්ශ විස්සක් වැඩියෙන් ගියොත් ඒක කවර් කරන්න කීයක් දුවන්න වෙයිද ?
  12. I

    පොඩි car එකක් _ Autogear

    Petrol consumption eka tamai case eka man ahala tiyena widiyata. Car eka podi wunata 8km per liter wage karanne kiyala use karapu kenek kiwwa.
  13. I

    පොඩි car එකක් _ Autogear

    E wunata eke gear box eka tiyenne AMT. Poddak eka hitala ganna. Oyata set nowenna puluwan
  14. I

    ලාංකීය පහල මධ්‍යම පංතියේ ඛේදවාචකය - The Tragedy of Sri Lankan Lower Middle Class

    පරම්පරාවෙ ධනය නැතුව මෙහේ ජීවිතේ ගොඩ දාන්න ගොඩක් අමාරුයි . ගෙයක් , කාර් එකක් කියන දෙකෙන් වරකට එකයි පුලුවන් . මට මේ ලිපියෙ කියන විදියෙ දේවල් බුක්ති විඳීමේ මානසික නිදහස නම් තියෙනවා . අපේ සෙටියෙ මං ගෙදරට එන අය බලෙන් වාඩි කරනවා . සෙකන්ඩ් හෑන්ඩ් මිල බලන්නෙ නැතුව වාහනයක් අරන් පදිනවා . 😁
  15. I

    රට ඉන්න අය ගෙන්නන්නේ ලක්‍ෂ 2ක කප්පමක් අරන්.අපෝ ස' ලැජ්ජයි බං😠

    හම්බ කරගෙන කනකොට මගේ අවුලක් වෙලා දුක් විඳිද්දි අපේ බිස්නසුත් එහෙමයි ලාභය මගේ පාඩුව අපේ බ්ලූ වෝටර් එක දිලිත්ගේද ? ඒකෙත් නිරෝධායනය වෙන්න පුළුවන් අනිත් එක එන හැම එකාම හෝටලේට යන්නේ නෑ

    No contents