තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    නාස්තිය (රජයේ අඩුකරල,සුරිය බල ශක්ති ටිකක් ගෙවල් වලට ගන්න සහනයක් ඩීල,ගෙවල් වල බරත් අඩුකරල ,ස්වයන් රකියා ටිකක් කරගන්න , කාලෙ කන රස්තියාදු කාරයො හදන
    ත්‍රීවේල්, ඉන්ඩියන් බයිසිකල් සන්ස්කෘතිය අයින් කරලා,නීතිය පොදු කරලා, ආයොජන කලාප රට පුරාම විහිඩලා,කොලබ ට ගාල් වෙන එක අඩු කරාන්ම් 75% ට්‍රෑපික් ඉවරඉ,මන්නරමෙ තෙල් නිඩි ටිකත් හාර ගත්තනම්,
    නිදහසේ මිනිස්සුන්ට හඩල , හොර ගනයො ටික එලවලා ඩුන්නොත් ගොටා තමයි ලන්කන් පුටින්.
    ගෝටා ලංකාවේ පුටින් කොහොම වෙතත් දැක්කනේ කුරුණෑගල නගරදිපතිගේ case එකේදී බුවනෙක හොටෙල් එක වුන හැටි. අපි ඉතින් අවරුදු 70 ක්‌ තිස්සෙම බලාගෙන ඉන්නවා ඉතින්. ඉස්සරහටත් ඔහොමයි ඉතින්, කාටත් පොදු නිතිය, මේ සියලු සාදක මේ seen එකේදී බිද වැටුනා. කොහොමත් 3න් 2ක බලයක් tieyena මේ ආණ්ඩුවට රට හදන්න බැරි උනා කියන්නේ ඉදිරියට එන රජයකින් කොහොමවත් බලාපොරොත්තු වෙන්න බැ කියන එක
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    වාහන රටේ පාරවල් වලට වෑඩියී.
    එත වාහන කියලා 3වීල්, අනාරක්ශිත වාහන ගන්න එකද, හොදා වාහනයක් ගන්න එකද හොද මිනිස්සුන්ට? :angry: :angry: :angry:

    රජය මේකට මෑදිහත් වෙන්න ඔනේ,
    කබල් හයිබ්‍රිඩ් ගෙනල්ලා අවුරුදු 2න් බෑටරි මාරු කරන්න වෙනකොට කොහෙද ඔවා දාන්නේ. :shocked::shocked:
    තෙල් එවා ගෙනාවොත් තෙල් රටින් ගෙන්න නන නිසා වියදම:(:(
    එතකොට වාහන කියන්නේ සාලිකාරයන්ට විතරක් අයිති දෙයක්ද මේ රටේ. :confused::confused:

    මගේ මතයනම්, පුලුවන් ඉක්මනට පොදු ප්‍රවාහනය ඉක්මන් කරන්න ඔනේ.
    පරන වාහන ගෙන්වන එක අඩුකරලා අලුත් එවායේ බදු අඩු කරන්න ඔනේ.
    තෙල් මිල වෑඩි කරන්න ඔනේ, බෑටරි චාර්ජ් වෙන්නත් ලන්කාවේ තෙල් වලින්50% යන නිසා එකටත් විකල් පයක් ඔනේ.
    ලන්කාව සමකයට ආසන්න නිසා දියුනු වෙන්න ඔනේ මොන පෑතිද කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ

    මචොල ඉස්සෙල්ලාම තියන ඉගො එක නෑති කරගනිල්ලා, තමන්ට පුලුවන් විඩියට අඩුවෙන් නයවෙලා වාහන ගනින්, ඔය එන එන අලුත් ඩෙ ගන්න යන්නෙ නතුව.අනික් දියුනු රටවල් වල තාම ඩුවන්නෙ පරන වහන(නව සිලන්තයේ),සුඩ්ඩො උනත් කෑමති ඈන්ටික් දකින්න,නිකන් එහා ගෙඩර එකට පෙන්න සල්ලි යට නොකර ලමඉ එක්ක සරලව ගෙයක් දොරක් හඩගෙන,සල්ලි ටික වගාවක් හො ඉඩමක් කර ගනිල්ලා,ගෙඩර අර්තිකෙ ගොඩඩගන්න,
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Tax and living cost haluwe na Machan. Kawruhari ahanawanam kiyanna puluwan. E kiwwath arakama thamai kathawa. Tax living cost ayin karath wena ratawal wala wadiy. Mama americawe ganan danne na, Mata ausi wala ganan kiyanna puluwan. Anith Hama 1st world ratakamath ehemai kiyala Mata sure.

    Yana kattiya apahu akulagena enne na ban. Ehema enna hethuwak na. Enawanam yanna hethuwakuth na. Lankawe establish wechcha hoda PP tiyena ayata ara anith ayata kawadawath wena rataka ganna facilities ganna ba lankawe hambawena padiyen. Padi gana kiyaddi mama kiwwa IT fresh graduate kenektai senior house officer kenektai labena padiya gana. 😊
    Mage family eke doctors la thunak innawa. E hinda mama hodatama dannawa oya kauruth lankawen yanne na giyath aayith enawa kiyala :P Oya kiyana tharan scene ekak na abroad giya kiyala. Mokada salary wadi unata expenditure ekath e wagema thiyanawa. Habai keeyak hari save karan lankaawata aawoth e gena gaana loku gaanak lankawedi. Eka ehedi loku gaanak newe. E abroard daana effort eka mehe dammoth hoyanna puluwan gaana aseemithai. Anik rata walata giyaama oya doctors lage status godak bahinawa south asian hinda :P E hinda kiyanna puluwan lankawe yamak kamak thiyana melo dokek abroad yanne na. Yanawanan yanne mehe mokuthma nathi dial ekak :)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඔය Nurse ලාට වාහන දෙන්න කියාල වෙන කොහේවත් නම් දාන්න එපා මචං පුලුවන්නම් මේ පෝස්ට් එකත් මකල දාපන්. මතකනේ එක පාරක් ස්කුටර් දීලා පාරේ දකින දකින වාහන වල හප්පාගෙන Nurse ලා මැරුණා .😬😬

    Nures කවද්ද බන් ස්කූටර් දුන්නේ ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,644
    26,014
    113
    කුලියාපිටිය ජර්මන් කාර් ගහන්න යන්නේ....VW නෙවේ. Senok තමයි ලංකාවේ නියෝජිතයා.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    967
    1,608
    93
    ලෝයල්ටි කියලා සීන් එකක් PB කියලා තියෙනවා නේ.... ඒකේ සුපිරි ගේම් එකක් යනවා, Bribery, Money laundering වල.

    අපි හිතමු, ලංකාවේ "බකූසා-Uk ජෙනරේටර්" වල ලංකාවේ බලයලත් නියෝජිතයා "අම්බකිස්ස සහ බිරිඳෑවරු සමාගම" කියලා.

    ඉතින් සමහර රජයේ සහ පුද්ගලික අංශයේ විශාල මිලදී ගැනීම් වලදී සමාගමෙන් රුපියල් වලට (local purchase) මිලදී නොගෙන, Direct sales මගින් LC /TT උදා: බකූසා සමාගම ට විදේශ මුදල් යවයි.

    ඉතින් බකූසා ලංකාවේ අම්බකිස්ස වෙනුවෙන් ඒජන්ත කොමිස් එකක් indent sales commission / loyalty fee නැත්නම් agent commission තියලා තමයි ඇණවුම බාරගන්නේ.

    එතකොට ලංකාවට එන බඩු වල සැබෑ මිල = බඩුවේ CIF + agent commision

    ඉතින් ගොඩක් වේශප්‍රේමී වියාපාරිකයින් ලංකාවට agent commision ගෙන්වා ගන්නේ නෑ...... උන් ඒකෙන් පිටරට වතු, ගෙවල්, Swiss Bank වල ආයෝජනය කරනවා.

    ද්විත්ව පුරවැසි කම් එහෙම බොහොම වැදගත් ඕවාට...නැත්නම්
    මිනිහා ලංකාවේ ගෑනී/ ළමයි විදේශික පුරවැසියන්.....

    ඉතින් විදුලි බලු මංඩලේ, මහවැලි, RDA, Water board, Railway, Airport, Port වගේ ලොකු වියාපෘති වලින් ගන්න පගාවත් ( Inditect agent fee/ commission) එහෙම තමයි වෙන්නේ. ලංකාවට එන්නේ නෑ.....

    එන්න අපි අලුත් වාහන ගමු....අරුන්ට සැප ගන්න බදු ගෙවමු.
    තේරුනේ නෑ කියපන් :( :( :(
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ලංකාවේ දැනටම වාහන Micro එකෙන් සහ mahindra එකෙන් අස්සම්බලේ කරනවා.

    Micro Geely Panda assembly eka nawttuwa neda? Dan ayema patn aran da? Me kaale ewwa patan ganna puluwan nam good.

    Mahindra and Unimo mehe assembly karanawa kiyala ahala tiyenawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    Micro Geely Panda assembly eka nawttuwa neda? Dan ayema patn aran da? Me kaale ewwa patan ganna puluwan nam good.

    Mahindra and Unimo mehe assembly karanawa kiyala ahala tiyenawa.
    Panda එකනම් දැන් අලුත් ස්ටොක් නැහැ කියනව .කොහොමත් අලුත්ම Model එකක් එයි panda එක වෙනුවට .
    Mahindra පටන් ගත්තා . දැනට එක model එකයි පහුවෙනකොට තව models එකතු වෙයි. මොනවා හරි කම ක් නැහැ හොඳ Model ටිකක් ලංකාවේ ගහනවනම්. ගොඩක් ඔය Japan වාහන වලත් මිල වෙනස් උනාට තියෙන්නේ එකම Option තිකානේ. අරහෙන් මෙහෙන් වෙනස කරලා ගාන වැඩ් කරනවා
    https://elakiri.com/threads/made-in...00-nxt-hits-the-market-for-rs-3-05mn.1929298/
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    604
    245
    63
    all the executive officers of the government services are entitled to a vehicle. the government provide govern vehicle with fuel expenses to all the executive officers except for the doctors. So as compensation doctors are provided with a vehicle permit( needless to say its value is so much less than mps' permits).
    what about private sector
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    Mage family eke doctors la thunak innawa. E hinda mama hodatama dannawa oya kauruth lankawen yanne na giyath aayith enawa kiyala :P Oya kiyana tharan scene ekak na abroad giya kiyala. Mokada salary wadi unata expenditure ekath e wagema thiyanawa. Habai keeyak hari save karan lankaawata aawoth e gena gaana loku gaanak lankawedi. Eka ehedi loku gaanak newe. E abroard daana effort eka mehe dammoth hoyanna puluwan gaana aseemithai. Anik rata walata giyaama oya doctors lage status godak bahinawa south asian hinda :P E hinda kiyanna puluwan lankawe yamak kamak thiyana melo dokek abroad yanne na. Yanawanan yanne mehe mokuthma nathi dial ekak :)

    salary + facilities witherak gaththoth lankawe madi kohomath(quarters ehema ganna deyak na godak than wela)..mama danna docs la vehicle business naththan PP kerela hondeta hambe kerenewa lankawe...padiyen witheraknan shape eke inne puluwan...docekta kohe giyath samaja piliganima nan ganna ba kohomath lankawe wage...
     
    • Like
    Reactions: Sonique

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    Mage family eke doctors la thunak innawa. E hinda mama hodatama dannawa oya kauruth lankawen yanne na giyath aayith enawa kiyala :P Oya kiyana tharan scene ekak na abroad giya kiyala. Mokada salary wadi unata expenditure ekath e wagema thiyanawa. Habai keeyak hari save karan lankaawata aawoth e gena gaana loku gaanak lankawedi. Eka ehedi loku gaanak newe. E abroard daana effort eka mehe dammoth hoyanna puluwan gaana aseemithai. Anik rata walata giyaama oya doctors lage status godak bahinawa south asian hinda :P E hinda kiyanna puluwan lankawe yamak kamak thiyana melo dokek abroad yanne na. Yanawanan yanne mehe mokuthma nathi dial ekak :)

    Bro mage wife doctor and nangi doctor in another 1 year. Tawa family eke naayo innawa thawa docs la. Samaharu tawa tika kalekin ihalatama yanna puluwan aya. (Egollo nam Yana ekak na, namuth kiyanna ba) Yaluwo adurana aya innawa maha godak. Samaharu yanna hoyanawa wena ratawal walata. Wife and me already visa invitation enakan inne.

    Oyata wada Mata experience tiyenawa lankaweth , pitaratath(specially ausi wala) e gana. Mehe south Asian kiyala kisima status ekak bahinne na, e uba danna tarama. 😁 Mama danna katawath ehema wela na. Experience adu ayata nam job ganna kal gihin tiyenawa. Mama danna aya 5 kata wada innawa ausi wala hodata hambakarana docs la. Tawa adurana aya hitiyata mama income ekath ekka danne echcharai. Ubata income and facilities ahuwoth polowe hapi hapi adanne.😂😂😂

    Mata personal details methana kiyanna Bari nisa danna widiyak na. Duka tamai eka. Lankawe me effort eka dala mechchara hoyanna ba.( Me wage lagatawath enna puluwan specialist kenekuta witarai. Me ekkenek wath specialists la newei.) Oya uba yamak kamak tiyenawa kiyana ayagen 99% ma specialists la. 😁 Egollonge life ekak nathi tharam ne lankawe. Baluwoth athnam PP witharai. Ehema wenna ona nathi godak innawa Machan. Specially females la. 😊

    Oyage experience eken kiyannako monawada rata Inna docslage income kiyala. Tax kapunama ena ganath kiyanna. Ethakota meke katath balagannath puluwan. 😁
     
    Amma doctor, akka consultant, akka badala inneth consultant pediatrician. Podi kaale idan doctorsla asraya kara. E ekkenektawath wena ratakata yanna tharan aheniyak thibbe na. Consultant liyaddi kohomath finals stage UK yanawane. Oya enne okkoma eka liyala. Awilla aayi dushkara idala lankawe settle wenne 🤪 Lankawe doctorslata hambena thana USA hari UK wala hari hambenawa kiyanawanan atapattamata kiyanna oni onna 👍 USA specialist kenek around 300k per year hoyanne. Lankawe hariyata karanawanan specialist kenek 300K gahanne maasa 6n 🤪 USA living yanawa 40K-80k wage per year. Lankawe awuruddakata 25K-35K walata wada giyoth ekath atapattamata daanna oni hode. Melo hasarak nokara dena padiya kaka hitiyothnan GP kenekta amarui thama
     
    Last edited: