1. Inswinger

    v2 Ray - Internet bypass Unlimited -SLT / Dialog

    V2Ray එකෙන් fiber unlimited 7360 එකේ upload speed වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවාද?
  2. Inswinger

    Gemini AI Pro - අලුත් අවුරුදු Giveaway 🎁

    ok invitation eka awa. Thanks!
  3. Inswinger

    YouTube Not Working?

    server ekakata Iran walin bombayak gahala neda?
  4. Inswinger

    YouTube Not Working?

    bump
  5. Inswinger

    SLT Unlimited ගුන්ඩුවට අහු උනාද?

    speed test එකේ හරියට 40-50Mbps එනවා. ඒ වුනාට ඇත්තට (facebook, google, whatsapp) අප්ලෝඩ් කරනකොට 0.5Mbps - 8 Mbps වගේ එන්නේ. උදාහරණයකට 2.5 GB ෆයිල් එකක් upload කරන්න පැයක් ගියා. wifi නැතුව direct කනෙක්ට් කරලා තියෙන්නේ. download full speed එනවා.
  6. Inswinger

    SLT Unlimited ගුන්ඩුවට අහු උනාද?

    ඔව් අප්ලෝඩින් හොඳටම ස්ලෝ. මේක හදාගන්න ක්‍රමයක් නැත්ද?
  7. Inswinger

    Crypto : Buy කරන්නට කාලෙ හොඳා

    stable coin හරි කමක් නෑ. ඒක කන්වර්ට් කරන්න පුලුවන්නේ කැමති coin එකකට.
  8. Inswinger

    Crypto : Buy කරන්නට කාලෙ හොඳා

    p2p නැතුව crypto buy කරන්න ක්‍රමයක් තියෙනවාද?
  9. Inswinger

    Income Tax

    2023-2024 වල freelance කරලා හොයපු හොයපු ඩොලර් ඉන්කම් වලට ගෙවන්න ඔනේ නෑ නේද? 2025 නේ ඩොලර් ඉන්කම් වලට ටැක්ස් ගහන නිතියක් දැම්මෙත්.
  10. Inswinger

    ඉන්දියාවේ සද්ගුරු ගැන උඹලගේ කියැවීම කෙබඳුද?

    තමන්ගේ වයිෆ්ව මරලා එක යටගහලා වෙන ඉන්දියාගේ කොටිපිතියෙක්ගේ වයිෆ් කෙනෙක් තියාගෙන ඒ සල්ලි වලින් තමයි මුලින්ම ආශ්‍රමය පටන් ගත්තේ. ඔය ඊශා ආශ්‍රමය ඇතුලේ ලමා අපචාර වෙලා තියනවා. මිනිස්සු ගොඩාක් මරලා තියනවා. ඒ වුනාට මොදිව සාක්කුවේ දාගෙන ඉන්න නිසා කිසිම වැරද්දකට දඩුවම් ලැබිලා නෑ...
  11. Inswinger

    Black Friday Deals 2024

    aliexpress me para 11.11 coupon lankawata wada naa neda? wada karana codes nadda?
  12. Inswinger

    හෙණ ගැහුවා සිග්නල් නැති වෙන්නම.

    fiber line walata akunu wadinne naha neda. mage fiber line eka 24x7 on eke thiyenne.
  13. Inswinger

    තරුණයෙක් විදිහට මට ලැබුණ අවස්ථාව ගැන ගොඩක් සතුටුයි..මම අවුරුදු 17ක් අත පය කඩන් රට වෙනුවෙන් වැඩ කරේ මේකට..- TM දිල්ශාන්

    ෆැමිලි එකෙන් සල්ලි කාරයෝ නෙමෙයි. Pro LTTE කාරයෙක් UK, France වල Money laundering කරලා පැනලා ඇවිත් ඉන්නේ. https://www.hirunews.lk/287379/
  14. Inswinger

    Maanaadu (2021 tamil movie) 🥴😟⚡

    maru film eka aapu dawas wala baluwa! timeloop Happy Deathday movie eka wage. ------ Post added on 1726233849
  15. Inswinger

    අවුරුදු 4කට පස්සෙ එයාගෙන් සමාව ගත්තා...

    ඒකි ඩිවෝස් වෙලා උබේ වෙනවා ඕං බලහං (2)
  16. Inswinger

    Tamil course එකක් නැද්ද සිංහලු..

    ඔව් මටත් නිකන්ම ටැමිල් පුරුදු වුනා ෆිල්ම් බලලා
  17. Inswinger

    AliExpress පරක්කු හේතුව

    15-July eka "Arrived at linehaul office" උනේ කවදාද?

    No contents