චිත්‍රපට නරඹන්නන්ට මැයි 02 සිට සහන රැසක්
චිත්‍රපට නැරඹීමට පැමිණෙන ප්‍රේක්‍ෂකයන්ට මැයි 02 දා සිට සහන රැසක් ලබාදීමට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්‌ථාව තීරණය කර ඇත.
ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්‌වා සෑම දිනකම සවස 6.30 චිත්‍රපට දර්ශනය නරඹන කාන්තාවන් සඳහා ඕඩීසී හා...