ඕක ඔච්චර ලොකු කරගන්න කතාවක් නෙමයි මචං. අර්ජුන කියන්නෙ ලංකාවෙ දැං ටීම් එකේ කවුරුවත් නෙවෙයි නෙ බං. ඔන්න ටීම් එකේ කවුරු හරි කිවුනං ඕක වැරදියි. අපි දිනනව අපි දිනනව කියල winning mentality එක හදාගන්නනෙ ඔහොම කියන්නෙ. අර්ජුන මධ්යස්ත විචාරකයෙක් හැටියට 50 ට 50 චාන්ස් කියල කිවුවනං ඒක හරිනේ. ඔය ටීවී එකේ...