වැඩි හරියක් එහෙම තමයි බං. දැං බලපංකො මේකෙ සමහරු ඉන්නව පෝස්ට් දාල තියෙන්නෙ 300ක් 400ක් විතර. රෙප් කොටු 4ක් 5ක් තියනව. මේ අයගෙ ත්‍රෙඩ් මොනවද කියල බැලුවොත් සේරම තියෙන්නෙ එක්කො ඊ නිවුස් එකෙන් දාපු නිවුස් ක්වෝට් කරල, එහෙමත් නැත්තං මහින්දට හෙන ගහපං වගේ වාක්‍යයක් දාල, නැත්තං SF ගෙ ගුණ කියල කවියක් දාල...