දේශපාලුවන්ට චන්දේ දෙන්ඩ එපා,දේශපාලන පක්ෂ වලට කඩේ යන්ඩ එපා,පිට රටවල් වලින් එන හෙම මගුලම ගන්ඩ එපා(ඇදුම්,හේය ස්ටයිල්) වගේ ඒවා අපේ රටට ගැලපෙන ඒවා විතරක් ගන්ඩ,නැති මිනිස්සු ඉස්සර එයාලට නැති දේවල් ගැන කියන්ඩ එපා
අවංක වෙන්ඩ නිහතමානී වෙන්ඩ සරල වෙන්ඩ
මේක දිගට කරගන යන්ඩ සුබ පතනවා මචං :love::love: