බබා කාලෙ, නැත්නම් මොන්ටිසොරි යන කාලෙ :yes: මෙන්න මෙහෙම එකක් උනාලු. මමයි මොන්ටිසොරි යලුවයි එදා ගෙදර එන ගමන් හිටියෙ. අම්මල පහු කරගෙන අපි දෙන්න ටිකක් දුර ගිහින් හිටියෙ. ඔහොම එන අතරතුරෙ අර උනහපුලුව මව මාඩ වළකට තල්ලුකරා කියපන්කො. ඇටිකිත්ත කාලෙ උනත් ඉතින් අනිකට, එ කියන්නෙ මම තුමාට යකා නැග්ගලු :angry...