මචං, ජොබ් සෙට් කර ගන්න එක ගැන නම් කියලා වැඩක් නෑ බන්.. හොඳ strong connection එකක් නැත්තම් ලේසි නැහැ.. ගොඩක් වෙලාවට එක එකාට පගා දෙන්නත් වෙනවා බන්..
මං ඉන්නෙත් Gov Uni එකක.. මං කරන degree එකේ ගොඩක් උන් ඉන්නවා තේරුණු පලියට කරන්න ඇවිත් එපා වෙච්ච අයයි කරන්නන් වලේ නමට degree කරන අයයි.. එහෙම නොවී...