වර්ස්ට් කේස් සෙනාරියො එකට ලිව්වේ.
හාල් මිල සම්බන්ධයෙන් ගැටලුව තිබෙන්නේ කන අයටනෙ.54 ට අරන් 90 ට සහල් දෙන්න පුලුවන් ඊට අඩුවට අරන් දෙන්න පුලුවන්ම නේද?
ඒ කියන්නේ රජය 98 සිට 90 ට සහල් විකුණුම් මිල ඩිසයිඩ් කිරීම වැරදි නැහැ නේද
සාර්කැස්ටික් වෙන කොටසක් තිබේ.
ඒ රජය ගත් වී නිසා සහල අධිපතිබව විනාශයි...