Guys, ඔන්න ඉතින් Rx8 එකක් ගන්න ගිහින් අපේ @hodakolla නිසා නූලෙන් බේරිල Honda grace එකක් ගත්ත. car එක නම් superb!! දැන් තියන දැන් තියන ප්රශ්නෙ කොහොමද හරියටම maintenance කරන්නෙ කියන එක. service එක නම් Stafford ම තමඉ දාන්නෙ but daily drive කරද්දි මොනවද බලන්න ඕනෙ car එකේ? owner's manual එකේ එක...