1. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මම අද තමා ටොලමිගෙ ඔය ලෝක සිතියම දැක්කෙ. බලන්න ඒකෙ තියන වැදගත්ම විශාලම දූපත තමා අපේ රට! තව දෙයක්, කැළණි ගඟ ඇඳල තියනව අනිත් ඔක්කොම තියෙද්දි. ඒ කියන්නෙ කැළණිය ගොඩක් වැදගත් උණා කියන එක.
  2. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මෙච්චර තොරතුරු තාක්ෂණය දියුණු වෙලත් අපේ රට ගැන කොටි කියපු කතා විශ්වාස කරපු මී හරක් හිටියනෙ පි‍ට රටවල! අද BBC එකයි යුරෝපා සංවිධානයයි කරපු බොරු ප්‍රචාර ‍ටික එදා ඉන්දියාවෙ හිටපු වාල්මිකී කරා. තොරතුරු තාක්ෂණය අතින් නොදියුණු රටවල් උගෙ පට්ටපල් පචේ ඉස් මුදුනින් පිළිගන්න ඇති. ලංකාවෙ රජ්ජුරුවො මෙහෙමයි...
  3. tdevinda

    Nokia N70 or Sony Ericcson k810

    who are the idiots who commented N70? :P You're comparing a rock with a phone. N70 is total crap compared to the 810i.
  4. tdevinda

    Unity Plaza Chronicles [2009] (001)

    I assume you are lasitha :P Or someone we know.. Anyway...matat hituna mama pol booruwek kiyala ookata giya nisaama!:rolleyes: :rolleyes:
  5. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    වීදුරු උණු කරන්න පුලුවන් ආයුධයක් ගැන රාවණා සොයුරෝ ගහපු පොතේ තිබුණා. ඒ කියන්නෙ න්‍යෂ්ටික අවියක් තමා. එක එක සැර ජාති විශේෂිත වැඩ වලට ගත්ත මිසයිල වෙන්න පුළුවන්.
  6. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මෙන්න මේ වෙලාවට තමා මහාවාර්ය සූරිය ගුණසේකර මහත්තය මතක් වෙන්නෙ! අමමප ලඟට ගිහිං elakiri.com එකේ login එකක් හදල දෙන්ඩ වටිනව! අපි අතගාන්නෙ අඳුරෙ. කවුරු හරි එයාව අඳුරනව නං මෙ කතා ටික පෙන්නන්න! පෙන්නල අදහස් අරන් මෙතන දාන්න!
  7. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මහාවංසය මිත්‍යාවක් නෙමේ. ඒක අපි කොහොමත් පිළි ගන්නවා.
  8. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මේක මෙ ගෑනු ප්‍රශ්ණයක් නෙමේ. රාම ට උවමනා වෙන්න ඇති තමන්ට දකුණින් තියන බලවත් ර‍ට පෙරළන්න. ඒක ආවෙ ගෑනියෙක් පිට දාගෙන. පසු කාලෙක සීතව ගිනි පරීක්ෂණ කරල වාත කරන්නත් ඇත්තෙ රාම ට ගෑනි ඒ තරම් වැදගත් නැති නිසා වෙන්නැති. කොහොම නමුත් මේක දේශපාලන පෙරළියක්. පවුල් ප්‍රශ්ණයක් නෙමේ
  9. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අමිල, වැඩ අස්සෙ මේව ලියල වැඩ කචල් කර ගන්න එපා! හෙමින් සැරේ හවස කතා කරමු.
  10. tdevinda

    Unity Plaza Chronicles [2009] (001)

    Since Anusha published some of these a long time ago, I'd like to continue. I went to the place to get a ADSL filter. I went with some friends and one of 'em wanted to buy a Router (one port D-Link). So we checked from one shop and then went to Barclays. We asked the Price and I asked the guy...
  11. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඔය වැඩේ නං ඒ තරං හොඳ නෑ! ජෙප්පො සෙට් වෙලා ඕක දේශපාලන රැළියක් කරයි!
  12. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    අහා! සංවාදෙ දිගටම ගිහින්. හරි සතුටුයි ගොඩක් අය සහභාගි වෙලා. ම‍ට පේන්නෙ නං හැමෝම මේ ගැන දැනගෙන බයට සද්ද නැතුව ඉඳලා වගේ. මේ ගැන කරුණු දන්නව නං අනිත් අයත් දැනුවත් කරන්න. ඉතිහාසයක් හරිගස්සන්න ලේසි නෑ. ඒකට හැමෝම සහභාගි වෙන්න ඕන. මේ සංවාදෙ එළකිරි එකේ ප‍ටන් ගත්තෙ පලවෙනි පාරටත් නෙමේ. කලිනුත් මේ කතාව...
  13. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    පරණවිතාන ඕකත් හොයන එක නවත්තල තියනවා. ඒකට එයාගෙ නිදහස‍ට කාරණේ තමා බඹරු ජාතියක් මතු උණා කියන එක.
  14. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඔය ලැයිස්තුවට වාරියපොල ත් එනවා! වා + රිය + පොළ
  15. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    පරණවිතාන ඇයි මෙහෙම කලේ? කළාද? කෙරෙව්වද? අච්චර සෙල් ලිපි, විහාර ප්‍රතිසංස්කරණය කරන ගමන් ඇයි මෙහෙම උනේ? මොකක් හරි විදේශීය බලවේගෙකට ය‍ට වෙන්න උනා වෙන්නත් පුලුවං. නැත්තං හිතා මතාම කලා ‍වෙන්නත් පුලුවං. ඒක නං දන්නෙ දැං එයා විතරයි!
  16. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    Ela! mamat enawa, Ai mama otuwada? :D mata pm karanna oone welaawaka.
  17. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    Ela! Web eka use karanna puluwan tharam.! Apita oya pattara kaarayo passe yanna issella eke puluwan tharam me gana discuss karanna puluwan!
  18. tdevinda

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මමත් මේ ගැන ටික ටික හෙව්වා. කැම්පස් කාලෙ කරපු document එකක් තියනවා. මේකෙ ගොඩක් කරුණු ගත්තෙ රාවණා සොයුරෝ කියල කට්ටියක් කරපු පොතකින්. බලලා හොඳ නරක කියන්න. http://ent.mrt.ac.lk/~040119/study/
  19. tdevinda

    sony ericsson w810i

    Charm Phone! Even took it apart. Still rocks! :D E-Mail, Browsing, Gaming, Camera, Emergency Torch, the list goes on! I love this phone! check these out http://tdevinda.blogspot.com/2009/04/phone-stuff.html http://tdevinda.blogspot.com/2009/07/removing-phone.html...
  20. tdevinda

    Budu ammooooooo ( 18 + )

    Kesel Kanak Gaawata giya nam kohoma hitie da!!! :P :P

    No contents