තේරෙන්නේ නැති තැනක් තියනව නම් අහන්න විස්තර කරන්නම්...
මේ තියෙන්නේ ප්ලැශර් කොටේ..මේකෙන් තම්යි කුඩුව ඇතුලේ බල්බ් පතුවෙන්නේ...
වේලිච්ච රවුම් කොට කැල්ලක් හොය ගන්න.රතු නිල් දාල තියෙන්නේ + - දෙක...අලු පටින් තියෙන්නේ අලුමිනියම් පටි නැත්නම් සැමන් ටින් එකක් කපල ගන්න... A (red) කියල තියෙන්නෙ + ,එක...