Child Plans - ළමුන් පස්දෙනෙකුට
ඔන්න ගෙනාව තව එකක්.
කලින් අහල තියේද දන්නේ නෑ..
( මොකද විහිළු කථාවලට කවුරුත් කැමතියි නේ )
පුවතක්….
“ මෑතකදී කරන ලද ජන සංගනනයට අනුව සිංහල ජාතිය වදවීගෙන යාමේ තර්ජනයකට මුහුනපා සිටී…
එම නිසා සිංහලයින් දරුවන් හැදීමෙහිලා දිරිමත් කිරීමේ අරමුනුන් රජය සෑම ළමුන්...