1. P

    හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

    ඔය පොරොන්දම් ගලපන එකක් ගත්තේ එක ළග උපන් වෙලාවල් දෙකක කේන්දර දෙකක් පෙන්නන්න ලේසි නිසා බන් මේ එකේම වෙලාවල් දෙක මාරු කලාම පාද නම් දන්නේ නෑ ග්‍රහ සටහන එකමයි ------ Post added on 1708793738
  2. P

    Avatar බැලුවාද

    අසුලාටයි මේ කෙල්ලටයි තඩි ගැණු දෙන්නෙක් අරන්
  3. P

    මචන් පොඩි බිස්නස් අයිඩිය එකක් තියෙනව,හැබැයි මේක පටන් ගත්තොත් ඉවරයි

    මොකද්ද කියන්න බලන්න අපිටත් කරන්න පුළුවන්ද බලන්න
  4. P

    ගෙෂී'ස් ඩයරි 1.0

    “The aggregate of our joy and suffering, thousands of confident religions, ideologies, and economic doctrines, every hunter and forager, every hero and coward, every creator and destroyer of civilization, every king and peasant, every young couple in love, every mother and father, hopeful child...
  5. P

    හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

    හරි උබ ඇස් පේන එකානේ මේ කේන්දර දෙකේ වෙනස පෙන්නපන් වට බඩුවක් වගේ වටේ යන්නේ නැතුව
  6. P

    ගැහුව

    ගහපන් මැරෙන්නම
  7. P

    හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

    ඕවට උත්තර නෑ බන් බොරුවට පඳුර වටේ තලනවා ඔක්කොම ජෝතිෂ්‍යකාරයෝ ළගට ගිහින් බලන්න උන් ඔක්කොම එකම වගේ උත්තර දෙන්නේ කෙලින් උත්තරයක් දෙන්නේ නෑ ප්‍රශ්නයක් ඇහුවම මේ කේන්දර දෙක වැරදිද එහෙනම් ------ Post added on 1708665958
  8. P

    හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

    ඇත්තටම දන්නේ නැති හින්ද අහන්නේ මට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක App වලින් හදන කේන්දරේ වෙනස් වෙන්නේ නෑනේ පැයක් ඇතුලත. ඒවා වැරදිද? හැබැයි දන්න අයගේ පොඩි කාලේ හදපු කේන්දර විදියට කිසිම වෙනසක් නැතුව එනවා app වලත්
  9. P

    🛑BREAKING🛑 ඇමරිකාවේ සියළු ජංගම දුරකථන සේවා බිඳ වැටේ! 😱

    සුර්ය ගිනිදැල් හරියට කෙලින්ම පෘතුවියට වැදුනොත් ලෝකේ විනාස වෙන්නත් පුළුවන්. ඒකට ඉතාම අඩු සම්භාවිතාවයක්‌ තියෙන්නේ හැබැයි
  10. P

    කැරිම සයිකෝ ඩයල් දැන් ඉන්නෙ.

    උන් දෙන්න නවත්තල බැනගත්ත කියල දාල තිබ්බ මේකෙම මන් දැක්ක හප්පන්න කලින්
  11. P

    හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

    ඇත්තටම පැයක් විතර ඇතුලත එකම ප්‍රදේශයේ ඉපදුන ළමයින්ට එකම කේන්දර සටහන නේද හැදෙන්නේ විනාඩි ගානක් වෙනස් උනාට කේන්දරේ එකමයි බන් app එකක වෙලාව වෙනස් කර කර හදල බලපන් ------ Post added on 1708663245
  12. P

    හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

    විනාඩි 40 ගානක් වෙනස් එකම කේන්දරේ
  13. P

    හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

    එක එක එවුන් ඉගෙනගත්ත විදිහ අනුව වෙනස් වෙනවා කියන දේවල්. පොරොන්දම් බලන්නත් ක්‍රම කීපයක් තියෙනවා. පොරොන්දම් වලට ලකුණු දාන විදිහට අවසාන උත්තරේ වෙනස් වෙනවා. හඳහන නම් වෙලාවයි time zone එකයි දුන්නම හැදිලා එනවා apps තියෙනවා දැන්. පැයක් විතර ඇතුලත ඉපදුන ඔක්කොටම එකම හඳහන මට මතක විදිහට 🤣
  14. P

    පැතුම්ගෙන් සුපිරි ද්විත්ව ශතකයක්

    මූ නැත්තම් team එකේ ගන්න දෙයක් ඇත්තෙම නෑ
  15. P

    මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

    ඔය කියන තරම් බලෙන් කරන්න බෑ කව්රු ආවත් මේක 1960 ගණන් වගේ නෙමෙයිනෙ දැන් ගූඇන්පී පොහොට්ටු එවුන් ගෙන් ලේසි වෙන්නේ නෑ බේරෙන්න බෝම්බ ගහයි මිනී මරයි jvp ගෑවෙන විදිහට
  16. P

    මාලිමා( JVP ) රජයක් යටතේ ලංකාවෙ ජන ජීවිතය

    චන්දෙ දෙන්නේ කාටද කියලා හිත හිත හිටියේ දැන් නම් මාලිමාවට දෙන්න ඕන කියලා හිතාගන්ත
  17. P

    Wagon r

    https://elakiri.com/threads/wagon-r-%E0%B6%86%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%98%E0%B6%B4%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%99-%E0%B6%86%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A-elakiri-urajdrlk.2104616/
  18. P

    Wagon r

    ඔය cut and polish හරියට කරන්න 7500න් බෑ, අලුත් පේන්ට් එකට අවුලක් නෑ පරණ වෙලා නම් හෝදපු ගමන් අවුල් වෙනවා.
  19. P

    අනුර 50% කඩයිමට ළඟාවේ, ihp සමීක්ෂණ වාර්තාව මෙන්න

    රනිල්ට නෙමේ සජියට දෙන උන් ඉන්නවා රනිල්ටත් දෙයි ඒ කාලේට කරන කැම්පේන් අනුව

    No contents